මේ හැම දේම මායාවක්ද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    IMG_9050.jpeg
     
    • Like
    Reactions: Elamaz

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මා හෝ මම නැති තැන තමා නිවන කියන්නෙ

    නිවනේදි "මම" නැහැ, ඒත්
    "මම" සහ "මම නැති නිවන" හම්බෙන්නේ අවිද්යාව තුලමයි

    water , desert කියනෙත් මායාවන් නේ ඉතින්

    ඔතන මායාව කිව්වට..."මයාවක්" කියලා දිට්ටියක ඉන්නේ
    හරි මායාව අහුවෙන්නේ ආර්ය අස්ටාංගික අංග එක චිත්ත වීදියක තියෙද්දි සහ රහත් වුනාම
    ------ Post added on Dec 20, 2024 at 9:43 PM