මෙතන වැල් බයිලා අදහස් කලේ හරි කියන එකවත් වැරදියි කියන එක වත් නෙමෙයි... මට අදාළ නැහැ කියන එක... පෘතක්ජන භූමියේ බයිලාවකින් හරි දෙයක් කියන්නත් පුළුවන් වැරදි දෙයක් කියන්නත් පුළුවන්.නිකන් කියන්නේ මාර්ගඵල ලබපු කතාවක් කලින් කියපු නිසා.. මොකද මන් මේ වැල් බයිලා දාන්නේ "පෘථක්ජන" අයට. හැබැයි උබට මේකේ meanings, හරි, වැරදි.. හම්බෙනවනම් එතන පොඩි අවුලක් තියෙනවා මාර්ගඵල ලබපු එක සම්බන්ධව
------ Post added on May 26, 2025 at 6:30 AM
මල්ලිගෙ අවුල ලිහුන කියල හිතනව....
