විඥානය මායාවක්ද?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    "Cogito, ergo sum."
    I think, Therefore I am

    René Descartes
    මචං පොර තමා කිව්වේ කිසිවක් ගැන දැනගන්න බෑ කියල පොරගේ මෙතඩ් එක මෙතඩොලොජිකල් ස්කෙප්ටිසිසම්! Knowability ගැන ප්‍රශ්න කලේ පොර.

    විඥානය ය මායාවක් ද
    මායාව විඥානය ද

    විඤාණයම තමයි මායාව
    විඤ්ඤාණය ක් තිබිල මායාවක් සකස් වනව නොවේ

    මේ මොහොතේ අරමුණ සමග වන සකස් වන විඥානය ම තමයි මායාව
    එයම තමයි අවිද්‍යාව
    එය අවිද්‍යාව බව දකින තැනදි දුරු කරන්න අවිද්‍යාව ක් ඉතුරු වන්නේ නෑ

    විඥානයේ මායාව
    කියන තැන ම
    විඥානය සකස් වෙලා අවසන්
    විඥානයේ
    කියද්දී එය පෙර පටන් තිබු එකක් කියන අදහස එනව
    ඒ ත් විඥානය සකස් වන්නේ අරමුණු වන මොහොතේ දීය

    විඥානය කියන වචනය අහන දකින විටම

    විඤ්ඤාණය කියල එකක් (රූපයක්) මැවෙනවා එය නැවත අරමුණු වෙමින් තමන් ඒ ගැන දැනගන ඉන්න ප්‍රමාණය අනුව වැඩිදුර ටත් සකස් වීම තමයි විඥානය

    එනම්
    දැනගත් භව ලෙස සංස්කරණය වූ රූපය
    දැනගන හිතන බව ලෙස වැඩිදුර ටත් සංස්කරණය

    එය මායාවක් බව දකින්න දැනගත් බව වූ රූපය
    එකක් නිසා එකක් මැවෙන
    උපාදානය ක් මිස
    එනම් පිට පතක පිටපතක් වැනි
    ස්වභාව යක් බව දකින්න
    පිටපත් කියන්නේ සත්‍ය නොවේ

    එනම් ඔබට අරමුණු වන ඇති හෝ නැති බව

    සත්‍ය ලෙසම නොපවතින
    ඒ ඒ මොහොතේ පිටපත් වීමක්
    ඒ නිසා හැම මොහොතකම අරමුණු වන්නේ පවතින ස්වභාවයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය යයි
    පටිච්ච වනව කියන්නේ එයයි
    මායාව එයයි
    නැති දෙයක් ඇති වගේ පෙනීම
    අති දෙයක් නැති වගේ පෙනීම

    අරමුණු සමග ඔය දෙපැත්ත ම එකට මාරුවන ස්වභාවය තමයි අනිත්‍ය

    එය තමයි උදාවීම වැයවීම එකට දැකීම

    ඔබ ඉන්ද්‍රිය න් ඇතුළු ඉන්ද්‍රියන් මගින් දැනගත් හැම බවක් තුළ. පවතින්නේ ඔය උදාවීම වැයවීම එකට වීමයි

    උදා හරණය
    ඔබ දවසක් ලෙස. දැනගත් දිවා සහ රාත්‍රී ය
    දෙක අතර පැවතීම
    හැම මොහොතකම
    උදාවීම සමග වැය වීම යි

    ඒනිස හැම විටම දිවා රාත්‍රි දෙකම වැයවෙමින් පවතිනව

    නිත්‍යය වූ රාත්‍රියක වත් නිත්‍යවූ දහවලක් ගැන වත් කියන්න. බෑ
    කියන මොහොතේදී ත් එය වැය වෙමින් පවතිනවා

    දැනගත් බව වන
    සිතෙ යථා ස්වභාවය එයයි

    දැනගත් බව වන සිතෙ යථා ස්වභාවය දකිද්දී
    තමයි විඥාන යන
    මායාව බව දකින්නෙ
    නැතිනම් සිහිය පිහිටන්නේ
    සම්මා දිට්ඨිය එයයි
    ඉන්පසුව දකින අහන දැනෙන හිතෙන හැම තැනකම
    ඒ දැක්මෙන්
    විමසෙනව

    ඒ නිසා අවසානයේදී
    නිරායාවම දැනගත් බව
    ළඟ නතරවන වනව
    තව දුරටත් දැනගන හිතන බව සකස් වන්නේ නෑ

    දාරූ චීරියට දැක්කොත් දැක්කා පමණයි ලෙස
    පෙන්වා දුන්නේ

    එයින් කියවෙන්නේ මේ මොහොතේ
    දන්නවා කියල හිතාගන ඉන්න සියල්ල
    දැනගත් බව ලෙස සංස්කරණය වූ සංඛාරයි
    එනම් මේ මොහොතේ දැනගත් බව ඔබේ නොදන්නා කම නැතිනම් අවිද්‍යාව යි
    ආං ඒකයි..., නගර හිමියාට " වූ පරිදිම පණිවිඩය දෙන්ඩ" ඕනේ නේ?
    අර කිංසුකෝපම සුත්‍රයේ තියෙනව වගේ?..
    සුන්දර පියෝනා ආර්යාව සෝවාං හින්ද ඉතිං ඔව්ව තේරෙනවා..
    අපි ඉතින් පුරුතග්ජන නොවැ. :baffled:
    අනේ ඉතිං අපි ගැන මහත් වූ අනුකම්පාවෙම්ම පියෝනා ගිය මග ඒ ආකාරයෙන්ම අපිටත් කියන්ඩකෝ.😎
    ------ Post added on Oct 17, 2025 at 12:09 PM
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අනේ ඉතිං අපි ගැන මහත් වූ අනුකම්පාවෙම්ම පියෝනා ගිය මග ඒ ආකාරයෙන්ම අපිටත් කියන්ඩකෝ.😎

    මන් දාපු මුල්ම religious threads වල තමයි මට උපනිශය වෙච්ච ධර්ම කරුණු තියෙන්නේ.

    පොදුවේ කියන්න තියෙන්නේ,

    දාන, සීල, භාවනා වඩන ගමන්, මන් කලින් දාපු බන playlist දිනපතා සිහියෙන් අහන ගමන් සතිය පුහුණු කරන්න කියලා. සතිය පුහුණු කරන විදිහ ගැනත් දාලා තියෙනවා playlist එකක්.

    බන අහද්දි කලින් දැනුම එක්ක සන්සන්දනය නොකර, එවෙලේ කියන දේ අහලා විමසලා බලනවනම් ගොඩක් ලේසි වෙයි මාර්ගඵල ලබන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,399
    113
    Screenshot-20251017-122420-Facebook.jpg
     
    • Like
    Reactions: Fiona Dabare

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඕක සිම්පල් විදියට පිටකයෙ සූත්‍රයක තියෙනවා-

    මැජික් කාරයෙක් හතරමංහන්දියක මැජික් පෙන්නනවා. කුරුල්ලො මවනවා, මල් පොකුරු මවනවා... etc.
    වටේ බලන එවුන් හිතනවා අම්මට සිරි මේක attac කියලා.

    ඇස් (මොලේ) තියෙන පොරක් හොදට බලනකොට අරූගෙ මැජික් ට්‍රික්ස් දැකලා මායාව කියලා කරන බොරුව තේරෙනවා.

    ඊට පස්සෙ අරූ මොන මැජික් එක කලත් අර මොලේ තියෙන පොර දන්නවා මූ මායාවක්/ බොරුවක් / හිස් වැඩක් කරන්නෙ කියලා

    ඒ වගෙ තමයි අපිට පෙනෙන / ඇහෙන/ විඳින - රූප/ශබ්ද/ගඳ/රස/ස්පර්ෂ මේ සේරම පීරලා ආශ්වාදයක් හොයන්නෙ. හැබැයි ඒ ආශ්වාද රූප/ශබ්ද වල නැති හිතේ මනංකල්පිත සුවයක් කියලා තේරුම් ගියාම අර මැජික් කාරයගෙ ට්‍රික්ස් දැක්කා වගේ තමයි. එතකොට සැප හොයාගෙන රූප/ශබ් පස්සෙ යන එක අඩු වෙලා නවතිනවා....



    ඵෙණ පිණ්‌ඩූපම සූත්‍රය

    මහණෙනි, යම්සේ ඉඳුරුදැලියෙක් (විජ්ජාකරුවෙක්) හෝ ඉඳුරුදැලියකුගේ අතැවැස්සෙක් හෝ සිවුමංසලෙක මායාවක් (විජ්ජාවක්) දක්වන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල මායාව දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ යැ. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්න් යැ, බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. කීමැ, මහණෙනි, මායාවෙහි හරයක් වන්නේ ද?

    මහණෙනි, එසේයින් ම අතීත–අනාගත–වර්තමාන වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, මහණ ඒ විඥානය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වුවක් සේ ම වැටහෙයි, බොල් වූවක් සේ ම වැටහෙයි, හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, විඥානයෙහි හරයෙක් වන්නේ ද?
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,399
    113
    ඕක සිම්පල් විදියට පිටකයෙ සූත්‍රයක තියෙනවා-
    Otana careful yanna one.anthimata mayawe boruwa dakinnek ithuru wenawa.bahira mayawa wagema mage patheth boruwa dakinna one.depattenma galawena widiyata.
     
    • Like
    Reactions: Fiona Dabare

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Otana careful yanna one.anthimata mayawe boruwa dakinnek ithuru wenawa.bahira mayawa wagema mage patheth boruwa dakinna one.depattenma galawena widiyata.
    සත්ත්වයා ලෝකයෙ සැරිසරන්නෙ ආශ්වාද හොයාගෙන. ඌගෙ විඥ්ඥානයට අවශ්‍ය ආහාර හෙවත් රූප ශබ්ද නැති වුනාම ඌ මැරෙනවා. ඒ කියන්නෙ හිත ලෝකෙ අරමුණු පස්සෙ ‍යන්නෙ නැති වුනාම හිතට පිහිටන්න තැනක් නැති වෙලා යනවා. සැරිසැරීම නවතිනවා. නිවෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,399
    113
    සත්ත්වයා ලෝකයෙ සැරිසරන්නෙ ආශ්වාද හොයාගෙන. ඌගෙ විඥ්ඥානයට අවශ්‍ය ආහාර හෙවත් රූප ශබ්ද නැති වුනාම ඌ මැරෙනවා. ඒ කියන්නෙ හිත ලෝකෙ අරමුණු පස්සෙ ‍යන්නෙ නැති වුනාම හිතට පිහිටන්න තැනක් නැති වෙලා යනවා. සැරිසැරීම නවතිනවා. නිවෙනවා.
    Hitha pihitinawa dakina kena patte.etana podak careful wenna one.aramunu passe yanne nethi unata boruwa dekala ekadakina kena patte pihitanawa gihin
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සත්ත්වයා ලෝකයෙ සැරිසරන්නෙ ආශ්වාද හොයාගෙන. ඌගෙ විඥ්ඥානයට අවශ්‍ය ආහාර හෙවත් රූප ශබ්ද නැති වුනාම ඌ මැරෙනවා. ඒ කියන්නෙ හිත ලෝකෙ අරමුණු පස්සෙ ‍යන්නෙ නැති වුනාම හිතට පිහිටන්න තැනක් නැති වෙලා යනවා. සැරිසැරීම නවතිනවා. නිවෙනවා.

    සැරිසරන්නේ මොකක්ද? නිවෙන්නේ මොකක්ද?

    නිවන ත් අරමුනක් වෙනකන්, එකදිගටම ඇවිලෙනවා. නැති සත්වයෙක්, නැති ඇවිලීමකින් මිදෙන්න, නැති නිවනක් සෙවීම තුල.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,399
    113
    Loke tiyenawa loke ne kiyana eka wage ma tama loke mayawak loke mayawak newe kiyana eka.4ma man innawa 4 views.views 4ma dakina kenath innawa.
     
    • Like
    Reactions: Fiona Dabare

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සැරිසරන්නේ මොකක්ද? නිවෙන්නේ මොකක්ද?
    සිත සැරිසරන්නෙ. සිත කියන බලවේගය නිවෙන්නෙ.
    ඔය සිත එක දිගට පවතින්නක් නෙවෙයි. අරමුණෙන් අරමුණට පැන පැන ආශ්වාද හොයාගෙන යන සිත් පරම්පරාවක් තියෙන්නෙ....
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සිත සැරිසරන්නෙ. සිත කියන බලවේගය නිවෙන්නෙ.
    ඔය සිත එක දිගට පවතින්නක් නෙවෙයි. අරමුණෙන් අරමුණට පැන පැන ආශ්වාද හොයාගෙන යන සිත් පරම්පරාවක් තියෙන්නෙ....

    සිත් පරම්පරාවක් තියෙනවා, ඒක පැන පැන.. කියලා කියන්නේ ඇයි?
    විශ්වාසයක් නිසා නෙමෙයිද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,399
    113
    සිත සැරිසරන්නෙ. සිත කියන බලවේගය නිවෙන්නෙ.
    ඔය සිත එක දිගට පවතින්නක් නෙවෙයි. අරමුණෙන් අරමුණට පැන පැන ආශ්වාද හොයාගෙන යන සිත් පරම්පරාවක් තියෙන්නෙ....
    Sitha atta wela.oka hodai udawa weya balanna.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Loke tiyenawa loke ne kiyana eka wage ma tama loke mayawak loke mayawak newe kiyana eka.4ma man innawa 4 views.views 4ma dakina kenath innawa.

    ඒක තමයි යොනියටම විමසන්න ඕනේ වෙන්නේ..
    නැත්තම් වෙන්නේ ඉන්න දෘස්ටිය වෙනස් වෙන එක විතරයි

    අරක වැරදියි, මේක හරි.. 🥀
     
    • Like
    Reactions: Emios