Oya inna un okkoma horu...
Denna epa satha 5k wath.
Tawa ekek innawa 3 wheel ekaka enne. Awilla awidinna ba petrol gahanna keeyak hari denna kiyala salli illanawa.

ඊයෙත් එකෙක් හම්බුනා ඒකා හමුදාවේ පියන් කෙනෙක්ලු යාපනේට යාගන්න ඕනෙලු සල්ලි නැති උනාලු හැත්තෑ දාස් ගානක් අරකලු මෙකලු කළු කෙට්ටු ඩයල් එකක්මුන් වගේ වැහි වැහැලා දැන්
![]()
මටත් ඔය වගේ එකෙක් හම්බ උනා රාජගිරියේදී. ඌ හමුදාවේ ඉන්නේ එකෙක් කියලා ඌ කියනවා උට වවුනියාවට යන්න සල්ලි නැතිලු. මමත් ඒ දවස් වල රැවටිලා රුපියල් 500 දුන්නා.
තව දවසක් නුගේගොඩදී එකෙක් ආවා කඳුළු පෙර පෙර. ළමයට කන්න දෙන්න විදිහක් නැහැ කියලා. පස්සේ මම රුපියල් 50 දුන්නම කියනවා උට ඕනේ සල්ලි නොවෙයිලු . පුළුවන් නම් හාල් ග්රෑම්ස් 500 අරන් දෙන්න කිවා. මෑන්ස් ඉන්නේ ෆුඩ් සිටි එක ඉස්සරහාමයි. පස්සේ මම ගිහින් හාල් කිලෝ එකකුයි සීනියි අරන් දුන්නා. පස්සේ ඌ මගෙන් අහනවා මහත්තයා පරිප්පු 250 අරන් දෙන්න කියලා. මම බඩු ටික අරන් දීලා එලියට ආවට පස්සේ ළඟ හිටිය ත්රිවිල් එලවන ඩයල් එකක් ඉඳලා කිවා අයියෝ මහත්තයා ඕකට රැවටෙන්න එපා. ඕක ඔය හාල් සීනි අරන් ගිහින් කඩවලට විකුනලා දවසට හොඳ ගානක් හොයනවා කියලා. මට ඉතින් පට්ට අවුල්. සල්ලි වලට වඩා මුට රැවටුන එක ගැන. එදා ඉඳලා අද වෙනකන් කිසිම හිගන්නෙකුට සත පහක් දෙන්නේ නැහැ.
දැන් මේක ස්ටයිල් එකක් කරගෙන බන්..මෙහෙමයි මචන්ලා... මමනම් බණට අහලා තියෙන්නෙ ..කවුරු හරි පිනට දෙනවානම් ඒක වලක්වන එක වැරදි...යමෙකුට යමක් ලැබෙන්න තියනවානම් ඒක වලක්වන එකත් වැරදි...
අරුට කොහොමත් පව් පල දෙනවා...
(ගලිගමුවෙ ඥානදීප හාමුදුරුව්න්ගෙ බ්ණක් තියනවා...utube එකෙ තිබුනා)



මටත් ඔය වගේ එකෙක් හම්බ උනා රාජගිරියේදී. ඌ හමුදාවේ ඉන්නේ එකෙක් කියලා ඌ කියනවා උට වවුනියාවට යන්න සල්ලි නැතිලු. මමත් ඒ දවස් වල රැවටිලා රුපියල් 500 දුන්නා.