මේ හොරාට ඔබ රැවටුනාද?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඊයෙත් එකෙක් හම්බුනා ඒකා හමුදාවේ පියන් කෙනෙක්ලු යාපනේට යාගන්න ඕනෙලු සල්ලි නැති උනාලු හැත්තෑ දාස් ගානක් අරකලු මෙකලු කළු කෙට්ටු ඩයල් එකක් :angry: මුන් වගේ වැහි වැහැලා දැන් :growl:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Oya inna un okkoma horu...
    Denna epa satha 5k wath.

    Tawa ekek innawa 3 wheel ekaka enne. Awilla awidinna ba petrol gahanna keeyak hari denna kiyala salli illanawa.
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    Oya inna un okkoma horu...
    Denna epa satha 5k wath.

    Tawa ekek innawa 3 wheel ekaka enne. Awilla awidinna ba petrol gahanna keeyak hari denna kiyala salli illanawa.

    සිරාවට බන්. මන් ඌට අහුවුනා බොරැල්ලෙ House of Fashion එක ලඟදි. මුලදි මන් දුන්නෙ නෑ බොරුවක් කියල සැක හිතුන නිසා. පස්සෙ මූ ටිකක් දුර three wheel එක තල්ලු කරන් යනව දැකල මගේ කෑල්ලගෙ හිත උනු වෙලා කීයක් හරි දෙන්න කියල කියවන්න ගත්ත. පස්සෙ ඉතින් 100 දුන්න. ගෑනු ඕවට අහුවෙනව ඉක්මනට. :angry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඊයෙත් එකෙක් හම්බුනා ඒකා හමුදාවේ පියන් කෙනෙක්ලු යාපනේට යාගන්න ඕනෙලු සල්ලි නැති උනාලු හැත්තෑ දාස් ගානක් අරකලු මෙකලු කළු කෙට්ටු ඩයල් එකක් :angry: මුන් වගේ වැහි වැහැලා දැන් :growl:

    මටත් ඔය වගේ එකෙක් හම්බ උනා රාජගිරියේදී. ඌ හමුදාවේ ඉන්නේ එකෙක් කියලා ඌ කියනවා උට වවුනියාවට යන්න සල්ලි නැතිලු. මමත් ඒ දවස් වල රැවටිලා රුපියල් 500 දුන්නා.

    තව දවසක් නුගේගොඩදී එකෙක් ආවා කඳුළු පෙර පෙර. ළමයට කන්න දෙන්න විදිහක් නැහැ කියලා. පස්සේ මම රුපියල් 50 දුන්නම කියනවා උට ඕනේ සල්ලි නොවෙයිලු . පුළුවන් නම් හාල් ග්රෑම්ස් 500 අරන් දෙන්න කිවා. මෑන්ස් ඉන්නේ ෆුඩ් සිටි එක ඉස්සරහාමයි. පස්සේ මම ගිහින් හාල් කිලෝ එකකුයි සීනියි අරන් දුන්නා. පස්සේ ඌ මගෙන් අහනවා මහත්තයා පරිප්පු 250 අරන් දෙන්න කියලා. මම බඩු ටික අරන් දීලා එලියට ආවට පස්සේ ළඟ හිටිය ත්‍රිවිල් එලවන ඩයල් එකක් ඉඳලා කිවා අයියෝ මහත්තයා ඕකට රැවටෙන්න එපා. ඕක ඔය හාල් සීනි අරන් ගිහින් කඩවලට විකුනලා දවසට හොඳ ගානක් හොයනවා කියලා. මට ඉතින් පට්ට අවුල්. සල්ලි වලට වඩා මුට රැවටුන එක ගැන. එදා ඉඳලා අද වෙනකන් කිසිම හිගන්නෙකුට සත පහක් දෙන්නේ නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    4608381.gif

    තුඃ නොදකිං...!!

    එවෙලේ මගේ අතේ 70 ක් තිබ්බා ඒකම දීලා දැම්මා.. ආයේ ඔය කාලකන්නින්ට සත පහක් දෙන්න නරකයි :angry: දැන් මේක ස්ටයිල් එකක් කරගෙන බන්..
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මෙහෙමයි මචන්ලා... මමනම් බණට අහලා තියෙන්නෙ ..කවුරු හරි පිනට දෙනවානම් ඒක වලක්වන එක වැරදි...යමෙකුට යමක් ලැබෙන්න තියනවානම් ඒක වලක්වන එකත් වැරදි...
    අරුට කොහොමත් පව් පල දෙනවා...

    (ගලිගමුවෙ ඥානදීප හාමුදුරුව්න්ගෙ බ්ණක් තියනවා...utube එකෙ තිබුනා)
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මෙ ළගදි දවසක ඇල්ටො එකක ආව කොල්ලෙක් (වරකාපොල)..ටවුන් එකෙ සෙඩ් එක ගාව වාහනෙ නවන්ත්තලා සෙඩ් එකට එන කට්ටියගෙන් සල්ලි ඉල්ලනවා ශෙප් එකෙ...
    පොරට තෙල් ගහන්න සල්ලි නැතිලු..ණය තියනවලු... පොරට කුරුණෑගලට යන්න තෙල් ගහගත්තොත් ඇතිලු...

    මමත් ඉතින් 200 ක් දුන්නා...
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    බලන බලන තැන හොරු. පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ජනතාවගෙම නියැදියක් නිසා ඒකේ හොරු ඉන්න එක ගැනත් පුදුම වෙන්න දෙයක් නැහැ
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මෙහෙමයි මචන්ලා... මමනම් බණට අහලා තියෙන්නෙ ..කවුරු හරි පිනට දෙනවානම් ඒක වලක්වන එක වැරදි...යමෙකුට යමක් ලැබෙන්න තියනවානම් ඒක වලක්වන එකත් වැරදි...
    අරුට කොහොමත් පව් පල දෙනවා...

    (ගලිගමුවෙ ඥානදීප හාමුදුරුව්න්ගෙ බ්ණක් තියනවා...utube එකෙ තිබුනා)

    :yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් ඔය වගේ එකෙක් හම්බ උනා රාජගිරියේදී. ඌ හමුදාවේ ඉන්නේ එකෙක් කියලා ඌ කියනවා උට වවුනියාවට යන්න සල්ලි නැතිලු. මමත් ඒ දවස් වල රැවටිලා රුපියල් 500 දුන්නා.

    4608381.gif
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Ado muwa math dakala thiyenawa Wellawatte di, uba kiwwa wage ma thamay une. Uba kiwwa type ma porak awith nagittawala 500 k dunna. Math muta rawatila keeykhari dunna mathakay