මේ ෆිල්ම් එකේ මොකද්ද බන්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මේ ෆිල්ම් එකේ මොකද්ද බන්

    මේ ෆිල්ම් එකේ නම මොකද්ද බන් ඉස්සර ART TV එකේ හවසට ෆිල්ම් දැම්මනේ මේකයි කතාව
    කෙල්ලෙක් හිටියා ඇදුම් නැතුවද කොහෙද තව කොල්ලෙක් හිටියා කෙල්ලයි කොල්ලයි කාමරේකට ගියා අහවල් වැඩේට එතකොට කෙල්ල තනිකර ලේ පාට වෙලා ලේ පාටින් කෙල්ලෝ දෙන්නෙක් වුණා:baffled: ඔන්න ඕකයි කතාව :shocked:
    මොකද්ද මේ ෆිල්ම් එකේ නම ?:oo: