මේ ෆිල්ම් හොයල දෙන්න ඔයාල බලපු
මචන්ල ෆිල්ම එකක් තියනව හොයාගන්න ටිකක් විතර පරනයි,හැබැයි හින්දි,මේකෙ සීන් එක වෙන්නෙ සුරන්ගනාවක් එනව මේ ලෝකෙට සෙට් එකක් එක්කම ඇවිල්ල ඉන්න කොට මුද්ද නැතිවෙන සීන් එකක් වෙනව (මට හරියටම මතක නැ
) ඉට පස්සෙ අපහු යනව ,ගිහිල්ල සුරන්ගන ලෝකෙට අතුල් වෙන්න බැ මුද්ද නැතුව.අපහු එනව මනුස්ස ලෝකෙට මුද්ද හොයන්න/ගෙනියන්න. අතර තුර බිරිද නැතිවෙච්ච ලමයෙක් ඉන්න පව්ලක් උදව් කරනව,මේ කෙනාට මනුස්ස ලෝකෙ කැම පෙන්නෙ අමුතු එව්ව වගේ කොහොමෙන් කොහොමෙන් අන්තිමට මේය මනුස්ස ලෝකෙ දාල යන්නෙ නැ,මුද්ද විසිකරනව මුහුදට,මේ ෆිල්ම් එකෙ නම හොයල දෙන්න දන්නෙ නැති අය බම්ප් එකක් දන්න අනික් අයට දැකගන්න මම දන්නව මේක තව කාට හර් ඕන ඇති කියල 