මේ ෆිල්ම් හොයල දෙන්න ඔයාල බලපු

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේ ෆිල්ම් හොයල දෙන්න ඔයාල බලපු

    මචන්ල ෆිල්ම එකක් තියනව හොයාගන්න ටිකක් විතර පරනයි,හැබැයි හින්දි,මේකෙ සීන් එක වෙන්නෙ සුරන්ගනාවක් එනව මේ ලෝකෙට සෙට් එකක් එක්කම ඇවිල්ල ඉන්න කොට මුද්ද නැතිවෙන සීන් එකක් වෙනව (මට හරියටම මතක නැ :() ඉට පස්සෙ අපහු යනව ,ගිහිල්ල සුරන්ගන ලෝකෙට අතුල් වෙන්න බැ මුද්ද නැතුව.අපහු එනව මනුස්ස ලෝකෙට මුද්ද හොයන්න/ගෙනියන්න. අතර තුර බිරිද නැතිවෙච්ච ලමයෙක් ඉන්න පව්ලක් උදව් කරනව,මේ කෙනාට මනුස්ස ලෝකෙ කැම පෙන්නෙ අමුතු එව්ව වගේ කොහොමෙන් කොහොමෙන් අන්තිමට මේය මනුස්ස ලෝකෙ දාල යන්නෙ නැ,මුද්ද විසිකරනව මුහුදට,මේ ෆිල්ම් එකෙ නම හොයල දෙන්න දන්නෙ නැති අය බම්ප් එකක් දන්න අනික් අයට දැකගන්න මම දන්නව මේක තව කාට හර් ඕන ඇති කියල :P:shocked::D:yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Actor anil kapoor. mata film eka hodata matak et name eka matake ne :(, kellage muda himaledi wetenawa. kolla himaleta gihin mudda hambenawa. mudda hoyagena tama kella enna, ehema neda>
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    yes lets give a try.cz this is a nice movie :D
    ara bathda koheda dakinna belpaper wagee mata story eka mathakayi ara TV eke seen ekak dakala kanna denna kiyanne eyalata kata kanawa kiyala,anthimata mudda muhudata wisikarahama maluwek gilinne
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    Aasman%20Se%20Gira.jpg


    Status
    Released


    Color
    C


    Release Date
    September 4, 1992


    Language
    Hindi


    Genre
    Comedy / Romance


    Director
    Pankaj Parashar


    Star Cast
    Anil Kapoor...... Himself
    Sridevi...... Forest Goddess
    Master Abhishek...... Kautuk
    Anupam Kher...... Mad person at sanitarium
    Sheeba
    Amjad Khan...... Alien ruler
    Kalpana Iyer...... Masheela
    Raghuveer Yadav...... Trishanku
    Kurush Deboo...... Royal Philosophy Teacher


    :P:P