මේ ෆෝන් එක හොඳද මචන්ලා...

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. ටච් වලට යනවනම් සැම්සුන්ග් හොඳයි කියලා රට්ටු කියන්නේ...:confused:

    1. :eek: branded ඕනෑම එකක ටච් එකනම් හොඳයි මචන්.. මම කිව්වේ හැමතැනම android උබ පොඩ්ඩක් වෙනස් එකක් ගනින් :yes:
    2. උබට දැන් රේඩියෝ අහන්න තේරෙනවද? :eek:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    1. :eek: branded ඕනෑම එකක ටච් එකනම් හොඳයි මචන්.. මම කිව්වේ හැමතැනම android උබ පොඩ්ඩක් වෙනස් එකක් ගනින් :yes:
    2. උබට දැන් රේඩියෝ අහන්න තේරෙනවද? :eek:

    mul kale aawa, low end sony phone touch eka awl ( Xperia U / J bahahah)
    dan ehema issue ekak na habai
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    normal budget nm meka hoda.bt mn nm eth recomnd karanne na machn meka.
    meke cam eka madi.display eka aadi kale parana technic eka(capative disply)
    ekama de processor eka witharai.
    dual sim weddi hodama ewa enneth na machn.meka nm gnna epa eeta wada hoda ewa thiynwa ona tharan,meka keeyada?