මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

මේ තුනෙන් උඹලට අනුව අවුල්ම එක මොකක්ද?

  • Total voters
    63

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔව්. පක්ෂේ දන්නේ නෑ කියමුකෝ එතකොට ප්‍රශ්නේ මේ වගේ සුළු දේයක්වත් verify කරගන්න බැරි අයද එතකොට ඒ ඉන්නේ. 2020 කරපු කතා වලත් මෙයා ආචාර්ය. එතකොට නොදෙන ඉන්න නන් විදියක් නෑ.
    අනික් හොරකම් වගේ නෙවෙයි නැති සුදුසුකම් පෙන්නන ඒක හැම දාම බොරුව ඇතුලෙම ජීවත් වෙන්න ඕනි දෙයක්.
    පක්ෂ වලට ගන්නකොට අධ්‍යාපන සුදුසුකම් බලන්නෑනෙ බන්.මූ පක්ෂෙ ඉන්නේ 2020 නෙවෙයි ඊටත් කලින් ඉඳන්.‍යූනියන් ලීඩර් කෙනෙක්නෙ.
    ෆුල් ටයිමර් කෙනෙක් විදියටත් වැඩ කරල ඇති සමහර විට.එහෙම එකෙක් කට වචනෙන් කියන දෙයක් පිලිගන්න ඇති.ඒක කරන්න පුලුවන් හානිය පක්ෂෙ තේරුම් අරන් ඇති මේ වෙනකොට.
    උඹේ කතාවට එකඟයි.
    මේ ලෙවල් එකේ බොරුකාරයෙක්ට කරන්න බැරි දෙයක් නෑ.කැරියගෙ මන්ත්‍රීකමත් ගලවන්න ඕන.ඒකත් ඌට අයිති නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621

    දැන් උබට පුලුවන්ද හිතට එකඟව දැන් ඔය අනික් 158 අධ්‍යාපන සුදුසුකම් ගැන ගැරන්ටියක් දෙන්න.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    මහ බැංකු වංචාව බන් ... ඔය පොලී අනුපාතික වගේ ඒව වැඩි වෙන්න් ඒ වගේ මූල්‍ය වංචා වක්‍රව බලපානවා සහ ඒ බර පැටවෙන්නෙ මිනිස්සු මත.