පක්ෂ වලට ගන්නකොට අධ්‍යාපන සුදුසුකම් බලන්නෑනෙ බන්.මූ පක්ෂෙ ඉන්නේ 2020 නෙවෙයි ඊටත් කලින් ඉඳන්.යූනියන් ලීඩර් කෙනෙක්නෙ.ඔව්. පක්ෂේ දන්නේ නෑ කියමුකෝ එතකොට ප්‍රශ්නේ මේ වගේ සුළු දේයක්වත් verify කරගන්න බැරි අයද එතකොට ඒ ඉන්නේ. 2020 කරපු කතා වලත් මෙයා ආචාර්ය. එතකොට නොදෙන ඉන්න නන් විදියක් නෑ.
අනික් හොරකම් වගේ නෙවෙයි නැති සුදුසුකම් පෙන්නන ඒක හැම දාම බොරුව ඇතුලෙම ජීවත් වෙන්න ඕනි දෙයක්.
ෆුල් ටයිමර් කෙනෙක් විදියටත් වැඩ කරල ඇති සමහර විට.එහෙම එකෙක් කට වචනෙන් කියන දෙයක් පිලිගන්න ඇති.ඒක කරන්න පුලුවන් හානිය පක්ෂෙ තේරුම් අරන් ඇති මේ වෙනකොට.
උඹේ කතාවට එකඟයි.
මේ ලෙවල් එකේ බොරුකාරයෙක්ට කරන්න බැරි දෙයක් නෑ.කැරියගෙ මන්ත්රීකමත් ගලවන්න ඕන.ඒකත් ඌට අයිති නෑ.