කමින්සූන් වලියක්
ඔරිමජිනල් ekak ganna thanak kiyapanko matah ekak ganna oneඔරිමජිනල් එකක් නෙමේද මන්දා
එනිවේ පොඩ්ඩක් නෙට් එකේ බලපන්
ඇයි මචං 3g /4g දෙකම දාන්නේ? කෙලින්ම 4g කලාම ඉවරනේ
https://www.google.lk/search?q=blaz...USU30KHdaMCRoQ_AUoAXoECAUQAw&biw=1920&bih=969
කොල්ලෝ බය වෙලා ඇත්තේ උඹ මරා ගන්න හින්දා
ඕකේ රිවිව් එකේම තියෙනවා Fake කියලා
bokka ඔරිමජිනල් ekak ganna thanak kiyapanko matah ekak ganna oneමේ යෝධයා මේකේ පොස්ට් එකක් වත් බම්ප් කරන්නේ නැද්ද?
එනවා. ත්රෙඩ් එකක් දානවා. අනික් උණ් දාන ආන්සර් හොරෙන් බලනවා වගේ හාදයෙක්ද මේ නදුනා? ඒ තරම් බිසිද