මේ 4G Dongle Model එක අවුලක් නැද්ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මේ 4G Dongle Model එක අවුලක් නැද්ද කොරියන් වගයක් කිව්වා

    4G/3G Only දාන්න පුලුවන් ද ? මේ Model එකේ

    76.png
    77.png


    2900 වෙනවා. Lap එකට ගහන්න ගෙන්වන්න යන්නේ. ගෙදර පාවිචියට Router එකක් තියෙනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    කමින්සූන් වලියක්

    එහෙම වෙන්නේ නෑ මම අවුරුදු ගානක ඉදලා බඩු ගන්න තැනකින් Order එක දාන්නේ

    එත් එයාලා මම අහපු දේවල් ගැන දන්නේ නෑ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔරිමජිනල් එකක් නෙමේද මන්දා
    එනිවේ පොඩ්ඩක් නෙට් එකේ බලපන්

    ඇයි මචං 3g /4g දෙකම දාන්නේ? කෙලින්ම 4g කලාම ඉවරනේ

    https://www.google.lk/search?q=blaz...USU30KHdaMCRoQ_AUoAXoECAUQAw&biw=1920&bih=969

    කොල්ලෝ බය වෙලා ඇත්තේ උඹ මරා ගන්න හින්දා
     
    • Like
    Reactions: TERR0RIST

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඔරිමජිනල් එකක් නෙමේද මන්දා
    එනිවේ පොඩ්ඩක් නෙට් එකේ බලපන්

    ඇයි මචං 3g /4g දෙකම දාන්නේ? කෙලින්ම 4g කලාම ඉවරනේ

    https://www.google.lk/search?q=blaz...USU30KHdaMCRoQ_AUoAXoECAUQAw&biw=1920&bih=969

    කොල්ලෝ බය වෙලා ඇත්තේ උඹ මරා ගන්න හින්දා
    ඔරිමජිනල් ekak ganna thanak kiyapanko matah ekak ganna one
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වයිෆයි තියෙන එකක් ගනින් ඔය ගනන් වලටම තියෙනවා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ යෝධයා මේකේ පොස්ට් එකක් වත් බම්ප් කරන්නේ නැද්ද?

    එනවා. ත්‍රෙඩ් එකක් දානවා. අනික් උණ් දාන ආන්සර් හොරෙන් බලනවා වගේ හාදයෙක්ද මේ නදුනා? ඒ තරම් බිසිද
     
    • Love
    Reactions: TERR0RIST

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මේ යෝධයා මේකේ පොස්ට් එකක් වත් බම්ප් කරන්නේ නැද්ද?

    එනවා. ත්‍රෙඩ් එකක් දානවා. අනික් උණ් දාන ආන්සර් හොරෙන් බලනවා වගේ හාදයෙක්ද මේ නදුනා? ඒ තරම් බිසිද
    bokka ඔරිමජිනල් ekak ganna thanak kiyapanko matah ekak ganna one