මේ air conditioner එක හොඳයිද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,116
    113
    මේ එයාර් කන්ඩිෂනර් එක හොඳයිද මචංලා? Net එකෙන් හොයාගන්න නම් බැරි වුණා සැම්සුං මෙහෙම model එකක් හැබැයි. 18000BTU inverter එකක් අඩුවට ගන්න විශ්වාසවන්ත තැනක් කියන්නකො.

    https://ikman.lk/en/ad/18000btu-samsung-inverter-brand-new-air-condition-cn45aj-for-sale-colombo
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ එයාර් කන්ඩිෂනර් එක හොඳයිද මචංලා? Net එකෙන් හොයාගන්න නම් බැරි වුණා සැම්සුං මෙහෙම model එකක් හැබැයි. 18000BTU inverter එකක් අඩුවට ගන්න විශ්වාසවන්ත තැනක් කියන්නකො.

    https://ikman.lk/en/ad/18000btu-samsung-inverter-brand-new-air-condition-cn45aj-for-sale-colombo
    Field එකේ ඉන්න එකෙක්ගෙන් අහපන්. වොරන්ටි නැතිව ඉන්වර්ටර් ඒසී ගන්න එපා කියලා තමයි කියන්නෙ
     
    • Love
    Reactions: CorD SaC

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉන්වෙර්ටෙර් ගන්නවා නම් දවසම දාගෙන ඉන්න බලන් ගන්න
    නැත්නම් සැහෙන කරන්ට් එකක් යනවා ඔන් ඔෆ් කලොත් නිතරම
    නෝමල් ඒසී එකක් ගනින් වොරන්ටි කෙස් වලට බය නම් කැඩුනත් ඕනේ කෙනෙක්ට හදන්න පුළුවන්
    ඔය කොයි එකත් එකයි නම විතරයි වෙනස්
    LG Samsung වගේ ලොකු බ්රෑන්ඩ් ඒවා ඇරෙන්න
     
    • Like
    Reactions: kinkon

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    • Like
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    දැන්නම් ලක්ස දෙක පනිනවා. ඕක හොඳයිද බං, කරන්ට් එක ගොඩක් යනවද? ඕකක් ගන්න කියලා හිතං ඉන්නේ..
    Rs 1000k wage thama bill ekanm wadi une kalinta wada
    dawasata aduma paya 15k wath dala thiyenawa
    inverter nisa ehema lokuwata current ekanm yanne na.
     
    • Like
    Reactions: The_Joker

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    marune machan, singer eke ekak thiyenawa kiwwa, order ekak danna one. hugak than wala dan A/C na.
    singer ekata wada hodai samsung ekakata wage yanna puluwanmm.
    Habei inverter gannawanm eka digatama pavichchi karanawanm witharak ganna.
    Natthm wadak wenne na.