මේ Android හුත්ත ගොඩදාගන්න උදව්වක් දියන්.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මටනම් තිත්තවෙලා තියෙන්නේ බං මේ android හුත්තවල්. මට මතකයි මීට අවුරුද 10කට කලිනුත් මේවගේ අවුල් තිබ්බ. අද වෙනකනුත් මේව එහෙමමයි. නෙදකින්. අනිවා ගාන බලන්නෑ ඊලඟ ෆොන් එක iphone 14 එකක්.

    මේ කයි බං අවුල. play store එකේ apps ඩවුන්ලෝඩ් වෙන්නෑ pending......... Update වෙන්නෙත් නෑ Pending...

    all data, cache clearning, wifi all traffic mode change වගේහැම දේම කරා, තව google account එක අයින් කරල ආයෙ දැම්ම, restart කරා. බට් නෝ ලක්.
    හාඩ් රීසෙට් කරේ නෑ. මට වෙලා නෑ මේ මගුල ඇයෙ ඇප්ස් දාල සෙටප් කරන්න. තව ඩේට බැකප් කරන්න.

    මට හිතෙන්නේ මේ මගුල උනේ miui 13.x update (androd 12) එකත් එක්ක.

    මේක ගොඩදාගන්න විදියක් කියපන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Mokakda phone eka?

    4

    සෙටිංස් රීසෙට් වලින් විතරක්නං ඔය වගේ අවුල් හරියන්නෙ නෑ.... ෆුල් රීසෙට් කරන්න වෙයි ගොඩක් වෙලාවට...
    එපාවෙනව බං. මේ මගුලආයෙ ඇප්ස් දාල රීසෙට් කරන්න.

    එක්කො මේ ලබ්බ විකුනල දානව.
    ------ Post added on Jun 29, 2022 at 11:08 AM

    Phone memory Full da?
    අපේ නෑ්‍
    ------ Post added on Jun 29, 2022 at 11:08 AM
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Play services apk ekth download karala daganin
    ඒක තියෙනව බං. ඒකෙත් ඔක්කොම ක්ලියර් කරල බැලුව.

    ඔය අප්ඩේට් ආව ගමන් ඔබන්න එපා යකෝ අපි දන්නවනෙ ඔව්ව රිලීස් කරන හැටි. මුලින් ගන්න උන් තමා ටෙස්ටින් කරන්නෙ.
    හිකිල වගේ :growl:
    ------ Post added on Jun 29, 2022 at 11:09 AM

    බලමු factory reset එකක් කරන ගමන්. ඒත් හරිගියේ නැත්නම් විකුනල දානව. මොන ලබ්බක්ද.
    ------ Post added on Jun 29, 2022 at 11:15 AM

    factory reset කරා ඒත් හරියන්නෑ...
    ------ Post added on Jun 29, 2022 at 11:26 AM
     
    • Like
    Reactions: Solo Rider
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    data වලින් වැඩ. wifi වලින් වැඩ නැත්තෙ. ඇයිබං ඒ. wifi එක පට්ට ස්පීඩ්.

    ඌට මගෙන් මිදිලා යන්න දුකේද කොහෙද auto ම සියලු රෝග සමනය වෙලා.
    ------ Post added on Jun 29, 2022 at 6:43 PM
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    අද bl Unlock කරන්න දැම්ම. සතියකින් අන්ලොක් කරල ගහනව eu එක. හැබැයි දැන්නම් අවුලක් නෑ ලෙසටම වැඩ. වයිෆයි එකේ අවුලක්ද මංද.
    ගහනවනම් Linage os ගහපන් පට්ට Stable කිසි අව්ලක් නෑ
     
    • Like
    Reactions: Schrodinger Cat