TFS Bro මාත් හොද ක්ලැරන්ස් රසිකයෙක්ඒ කටහඩ, ඒ තනු සදා අමරණීයයි
සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට
පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
TFS Bro මාත් හොද ක්ලැරන්ස් රසිකයෙක්ඒ කටහඩ, ඒ තනු සදා අමරණීයයි
සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට
පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි
උදේට දවස පටන්ගන්නෙ ක්ලැරන්ස්ගේ සිංදුවක් අහලා,ක්ලැරන්සේ ඉපදිලා ඉන්න තැනක සතුටින් සුවෙන් ඉන්න ඔනේ !!! අපිව හැමදාම සතුටු කරන එකම එතුමාට ලොකු කුසල කර්මයක්...![]()
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/






























































බම්ප් තමයි.......
කිඹුල් තඩියා නැත්තං sasliit ගාව සමහරවිට ඇති.......![]()


මචන් මන් ගාව තියන සින්දු ඔක්කොගෙම බැලුවා තව google කරලත් බැලුවා මේවා එන්නේ නෑ මචන්![]()
![]()
![]()
ක්ලැරන්ස් අපට නැති උනේ මත් වතුර නිසා (සිරෝසිස්) හැදිලා,කලා ලෝකයේ බොහෝ අය නැති උනේ මත් වතුර නිසා,ප්‍රෙමකිරිති ද අල්විස් කියන්නෙත් ලංකාවට බිහි උනු ශ්‍රේෂ්ඨ තනු රචකයෙක්,මේ කියමනෙන් තෙරෙනවා එතුමා ඝාතනය උනේ නැති නම් කවදා හෝ බිමෙන් හරි (ඉක්මනින්) මියැදෙන්න තිබ්බා කියලා...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/![]()
මේ වගේ රටක් වටින මිනිස්සු ආය කවදා ලක් මෑණිට හම්බවෙයිද ?
මේ ක්ලැරන්ස් ගැන පොඩි විස්තරයක්
http://www.lankatown.com/content.aspx?cid=160
මෙතන සින්දු 261ක් තියෙනවා මෙතනත් නෑ බන්
http://infolanka.com/miyuru_gee/
මොකෝ බන් දුවලාගේ සින්දුම හොයන්නේ , දුවගේ උපන් දිනේට දාන්නද ?
මන් ගාවනම් ඕව නැ සහෝ , බම්ප් තමයි.

මම ඔය දුවලා,පුතාලාට ලියපු සිංදු අහන්න කැමති,එකයි සහෝ 

නෑ නේහ් බං මල්ලියේ......
ක්ලැරන්ස් මගේ ප්‍රියතම ගායකයෙක් නෙවෙයි. ඒ නිසා තියෙන්නේ සිංදු අඩු ගනනක්......![]()

duka thama......