මේ Electric හිරමනේ හොඳයිද?

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    හොදයි, පහසුයි, පුරුදු වෙන්න ඕනෙ නැත්නම් ඇග හැමතැනම විසිරිලා යනවා, හැබැයි පුරුදු වෙන්න නම් එපා, ඊට පස්සෙ හැමදාම පොල් ගාලා දෙන්න වෙනවා.

    hammo yes.. Oka lesiy... Anthimata kiyapu eka nam hariyatama hari... Dan ammalage gedara gihilla eddi pol denna hadaddi.. balenma epa kiyala enne
     
    • Like
    Reactions: EzioAuditore

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    yes kalekata kalin singer ekata tax issue ekak awalu passe singer kiana name ekama anik pattata harawala Regnis Lanka kiala damma dn assembling yanne regnis eken singer eke
    Seriously? ... I thought it was to make brand competition. Singer had monopoly like situation back in the days noh..
     
    • Like
    Reactions: EzioAuditore

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    මට තියෙන ප්‍රශ්නේ ඇයි ඕකට සිංගර් කියන නම අනික් පැත්තට දැම්මේ? :confused:
    අඩෝ මටත් දැන්නේ මීටර් උනේ. :eek: මේක ධම්මිකයගෙන්ම අහලා බලන්න ඕනි ප්‍රශ්නයක්. මේකට මොකක් හරි ලොකු හේතුවක් ඇති.
     
    • Like
    Reactions: EzioAuditore

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    hodai, palaweni sathiye niyapothu tika galawa gattha. speed eka adu karala use karapan purudu wenakam. dan spare parts adui motor eka replace karala ganna 2 months giya.
     
    • Like
    Reactions: EzioAuditore

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මට තියෙන ප්‍රශ්නේ ඇයි ඕකට සිංගර් කියන නම අනික් පැත්තට දැම්මේ? :confused:
    ඕකෙ label එක design කරන්න දීල තියෙන්නෙ @Heshan Daminda ට.ඌ ඕක design කරද්දි ගල් බාගයක් ගහල ඉඳල තියෙන්නෙ.🥴
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මචංලා, මේ electric හිරමනේ අව්ලක් නැද්ද ගෙදර පාවිච්චියට? පාවිච්චි කරපු/ කරන අය ඉන්නවා නම් review එකක් දෙන්නකෝ.
    View attachment 235125
    ඕක ගන්න එපා. ඕක මහන මැෂින් මෝටරේ බෙල්ට් එකක් දාල බ්ලේඩ් එක දුවන්නේ. ටික කාලයක් ගියාම රබර් බෙල්ට් එකේ කෑලි ගැලවිලා කළුපාටට එහෙන් මෙහෙන් එනවා. ඔය ස්පීඩ් කන්ට්‍රෝලර් එක යනවා. ඊට පස්සේ ට්‍රිප් වෙනවා.
    හෙන කට්ටක් කෑවා ඕකක් අරගෙන.
    ඕකට පස්සේ ආපු මොඩල් එකක් තියෙනවා ඩිරෙක්ට් මෝටර් එකෙන් වැඩ කරන. ඒක ශේප්.
    එකෙත් පුෂ් බටන් ස්විච් එක රත් වෙලා සවුත්තු වෙනවා කාලයක් ගියාම.
    අනේ මන්ද ලංකාවේ බඩු.
     
    • Sad
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ඕක ගන්න එපා. ඕක මහන මැෂින් මෝටරේ බෙල්ට් එකක් දාල බ්ලේඩ් එක දුවන්නේ. ටික කාලයක් ගියාම රබර් බෙල්ට් එකේ කෑලි ගැලවිලා කළුපාටට එහෙන් මෙහෙන් එනවා. ඔය ස්පීඩ් කන්ට්‍රෝලර් එක යනවා. ඊට පස්සේ ට්‍රිප් වෙනවා.
    හෙන කට්ටක් කෑවා ඕකක් අරගෙන.
    ඕකට පස්සේ ආපු මොඩල් එකක් තියෙනවා ඩිරෙක්ට් මෝටර් එකෙන් වැඩ කරන. ඒක ශේප්.
    එකෙත් පුෂ් බටන් ස්විච් එක රත් වෙලා සවුත්තු වෙනවා කාලයක් ගියාම.
    අනේ මන්ද ලංකාවේ බඩ
    Dan aran iwaraine machan 😥
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    REGNIS කියන්නේ SINGER එකේ අනික් පැත්ත නේද බන්. 🤔
    Singer එකේ item manufacturer and assembled කරන company එක බං Regnis (Lanka) PLC කියන්නේ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    මචංලා, මේ electric හිරමනේ අව්ලක් නැද්ද ගෙදර පාවිච්චියට? පාවිච්චි කරපු/ කරන අය ඉන්නවා නම් review එකක් දෙන්නකෝ.
    View attachment 235125
    Angille wathura pitin uda button eka obanna yanna epa current eka wadinawa