Hodaida bn baande? Kiyada aran thibbe?iye amma gihin okma genwa bn.
Hodaida bn baande? Kiyada aran thibbe?iye amma gihin okma genwa bn.
13k da khedo mchn. thaama 1 paari use kre. mru bande. atha purudu wenkn speed eka adu krla gaana one. nthnm hamthnama wisirenwa.Hodaida bn baande? Kiyada aran thibbe?
හොදයි, පහසුයි, පුරුදු වෙන්න ඕනෙ නැත්නම් ඇග හැමතැනම විසිරිලා යනවා, හැබැයි පුරුදු වෙන්න නම් එපා, ඊට පස්සෙ හැමදාම පොල් ගාලා දෙන්න වෙනවා.
Seriously? ... I thought it was to make brand competition. Singer had monopoly like situation back in the days noh..yes kalekata kalin singer ekata tax issue ekak awalu passe singer kiana name ekama anik pattata harawala Regnis Lanka kiala damma dn assembling yanne regnis eken singer eke
අඩෝ මටත් දැන්නේ මීටර් උනේ.මට තියෙන ප්‍රශ්නේ ඇයි ඕකට සිංගර් කියන නම අනික් පැත්තට දැම්මේ?![]()
මේක ධම්මිකයගෙන්ම අහලා බලන්න ඕනි ප්‍රශ්නයක්. මේකට මොකක් හරි ලොකු හේතුවක් ඇති.not really. It was some sort of a tax issue back in 80s as my dad told me once. also, might be a trademark issue as still singer is the leading sewing machine maker worldwide.Seriously? ... I thought it was to make brand competition. Singer had monopoly like situation back in the days noh..
ඕකෙ label එක design කරන්න දීල තියෙන්නෙ @Heshan Daminda ට.ඌ ඕක design කරද්දි ගල් බාගයක් ගහල ඉඳල තියෙන්නෙ.මට තියෙන ප්‍රශ්නේ ඇයි ඕකට සිංගර් කියන නම අනික් පැත්තට දැම්මේ?![]()
ඕක ගන්න එපා. ඕක මහන මැෂින් මෝටරේ බෙල්ට් එකක් දාල බ්ලේඩ් එක දුවන්නේ. ටික කාලයක් ගියාම රබර් බෙල්ට් එකේ කෑලි ගැලවිලා කළුපාටට එහෙන් මෙහෙන් එනවා. ඔය ස්පීඩ් කන්ට්‍රෝලර් එක යනවා. ඊට පස්සේ ට්‍රිප් වෙනවා.මචංලා, මේ electric හිරමනේ අව්ලක් නැද්ද ගෙදර පාවිච්චියට? පාවිච්චි කරපු/ කරන අය ඉන්නවා නම් review එකක් දෙන්නකෝ.
View attachment 235125
Dan aran iwaraine machanඕක ගන්න එපා. ඕක මහන මැෂින් මෝටරේ බෙල්ට් එකක් දාල බ්ලේඩ් එක දුවන්නේ. ටික කාලයක් ගියාම රබර් බෙල්ට් එකේ කෑලි ගැලවිලා කළුපාටට එහෙන් මෙහෙන් එනවා. ඔය ස්පීඩ් කන්ට්‍රෝලර් එක යනවා. ඊට පස්සේ ට්‍රිප් වෙනවා.
හෙන කට්ටක් කෑවා ඕකක් අරගෙන.
ඕකට පස්සේ ආපු මොඩල් එකක් තියෙනවා ඩිරෙක්ට් මෝටර් එකෙන් වැඩ කරන. ඒක ශේප්.
එකෙත් පුෂ් බටන් ස්විච් එක රත් වෙලා සවුත්තු වෙනවා කාලයක් ගියාම.
අනේ මන්ද ලංකාවේ බඩ
Singer එකේ item manufacturer and assembled කරන company එක බං Regnis (Lanka) PLC කියන්නේ.REGNIS කියන්නේ SINGER එකේ අනික් පැත්ත නේද බන්.![]()
Angille wathura pitin uda button eka obanna yanna epa current eka wadinawaමචංලා, මේ electric හිරමනේ අව්ලක් නැද්ද ගෙදර පාවිච්චියට? පාවිච්චි කරපු/ කරන අය ඉන්නවා නම් review එකක් දෙන්නකෝ.
View attachment 235125