මේ Filmඑකේ නම මොකක් ද

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ Filmඑකේ නම මොකක් ද

    මේ ෆිල්ම් එකේ නම මොකක් ද කියලා දන්න කවුරු හරි කියනවා ද ?​

    www.imagesup.net
    [/IMG]

    www.imagesup.net
    [/IMG]
    මේ කොල්ලාගේ නම මොකක් ද කියලාවත් දන්නවා ද ?


    www.imagesup.net
    [/IMG]

    දන්න කවුරු හරි ඉන්නවා නම් උදව් කරන්න, මේ ෆිල්ම් එක රොමැන්ටික් ෆිල්ම් එකක් කියලා ආරංචි වුනා, ඉතින් බලන්න විදියක් නෑ, නම දන්නේ නැතිව, දන්න එකෙක් කියහල්ලා ලොකු උදව්වක්.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Ryan Gosling නේ මේ කොල්ල ?
    ෆිල්ම් එක The Notebook වගේ , හරියට Sure නැ
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ryan Gosling නේ මේ කොල්ල ?
    ෆිල්ම් එක The Notebook වගේ , හරියට Sure නැ

    ඔව්, මචන් මමත් හිතාගෙන හිටියේ නොට් බුක් තමයි, එකෙත් ඉන්නේ මේ කොල්ලාම තමයි, මට කෙල්ලව ශුවර් නැති වුනා එකයි ඇහුවේ, තැන්ක්ස් මචන් උදව් කලාට.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔව්, මචන් මමත් හිතාගෙන හිටියේ නොට් බුක් තමයි, එකෙත් ඉන්නේ මේ කොල්ලාම තමයි, මට කෙල්ලව ශුවර් නැති වුනා එකයි ඇහුවේ, තැන්ක්ස් මචන් උදව් කලාට.
    උබ ඔය photos ගත්තේ කොහෙද ?video Quality එකත් එක්ක බැලුවාම ගොඩක් දුරට ඕක Notebook වෙන්න ඕනේ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කෑප්ටන් Jack Sparrow;16328895 said:
    The Notebook mach, :)

    ඔව් the note book

    උබ ඔය photos ගත්තේ කොහෙද ?video Quality එකත් එක්ක බැලුවාම ගොඩක් දුරට ඕක Notebook වෙන්න ඕනේ.

    විඩියෝ ක්ලිප් එකක් දාලා එකෙක් අහලා තිබ්බා ෆිල්ම් එකේ නම මොකක් ද කියලා, ඉතින් ස්ක්‍රින් ෂොට් එකක් අරන් දාලායි ඇහුවේ.
    උදව් කරපු හැමෝටම ස්තුතියි බං, උඹලාට ජය වේවා.