මේ Investment Plan එක ගැන මොකද හිතන්නෙ?

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    I hope you got my point mcn?

    Yes I did.

    I also updated my above post with a yearly FD calculation.

    If they actually pay you a 10 million plus bonus, yeah this could work.
    Why ?
    Because, you could hopefully reinvest the intermediate payouts (4million and 6million) somewhere else.

    I would sharply check the terms and conditions for the so called "bonus". Because your sole profit lies there.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක බලපන් මට තේරුන විදිහට දැම්මේ. අනික උබට ලක්ෂ 22 ගානේ අවුරුද්දෙන් අව්රුද්දනේ එකතු කරන්නේ .එක පාර කොටි ගණන් දාන්නේ නැහැනේ .බැංකුවේ FD Rate වැඩි උනොත් මීට වැඩිය ගානක් ගන්න පුළුවන් .හදිස්සියකදී උනත් FD එක ගන්න පුළුවන් ,අරකෙ එහෙම Condition තියේද දන්නේ නැහැනේ

    View attachment 86668
    සෑහෙන මහන්සි වෙලා තියෙනව. තෑන්ක්ස් මචං. උඹ Calculate කරපු විදිය හරියටම හරි. මේකෙ උඹ කියල තියෙන විදියට 5.5% රේට් එකට FD එක දිගටම ගියොත් අන්තිමේදි ඔක්කොම එකතුව 2.73Mn ගන්න පුලුවන්. එතකොට අර ප්ලෑන් එකේ විදියට 3.15Mn වගේ ලැබෙනව. එහෙම බැලුවම ලක්ෂ 35ක වගේ වැඩිවීමක් තියෙනව ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකේ. ඒත් FD Rates එහෙ මෙහේ වුණොත් සමහර විට බෑන්ක් එක වැඩි වෙන්නත් පුලුවන් නේද?
    මේ දෙකේ වාසි අවාසි ගත්තොත් උඹ කිව්ව වගේම Investment Plan එක මගදි නැවැත්තුවොත් ලොකු අවුලක් තියෙනව අනිත් අතට Rates වැඩි වුණොත් බෑන්ක් එකේ වාසි තියෙනව. අනිත් දේ මේකෙදි Life Insurance එකක් තියෙනව අන්න ඒකෙ පොඩි වටිනකමක් තියෙනව.

    Overall ගත්තොත් උඹේ අදහස මොකක්ද?

    තෑන්ක්ස් මචං මහන්සි වුණාට.

    Yes I did.

    I also updated my above post with a yearly FD calculation.

    If they actually pay you a 10 million plus bonus, yeah this could work.
    Why ?
    Because, you could hopefully reinvest the intermediate payouts (4million and 6million) somewhere else.

    I would sharply check the terms and conditions for the so called "bonus". Because your sole profit lies there.
    Okay mcn Thanks for the comment. I will check terms and conditions more carefully.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඔය වැඩේ ඇති තේරුම මොකක්ද බන්. උබ අවුරුදු 10ට ඔක්කොම ලක්ශ 220ක් ගෙවනව. උන් උබට රිටර්න් දෙන්නෙ ලක්ශ 40+60+95= 195යි නෙ. බොනස් කියල තව 20ක් දෙයි උපරිම.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සෑහෙන මහන්සි වෙලා තියෙනව. තෑන්ක්ස් මචං. උඹ Calculate කරපු විදිය හරියටම හරි. මේකෙ උඹ කියල තියෙන විදියට 5.5% රේට් එකට FD එක දිගටම ගියොත් අන්තිමේදි ඔක්කොම එකතුව 2.73Mn ගන්න පුලුවන්. එතකොට අර ප්ලෑන් එකේ විදියට 3.15Mn වගේ ලැබෙනව. එහෙම බැලුවම ලක්ෂ 35ක වගේ වැඩිවීමක් තියෙනව ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකේ. ඒත් FD Rates එහෙ මෙහේ වුණොත් සමහර විට බෑන්ක් එක වැඩි වෙන්නත් පුලුවන් නේද?

    මචන් 3.15 Million කොහමද Investment එකෙන් ලැබෙන්නේ .මට එක පැහැදිලි මදි .පොඩ්ඩක් එක පැහැදිලි කරපන්
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බොහෝ දෙනෙක් ගුණ කිරීම් සමගම තේරුම් කර දී තිබෙනවා. මම ඒකට පොඩි දෙයක් එකතු කරන්නම්.

    පළමු දේ ඔබට දී ඇති ගෙවීම් හා ලැබීම් ස්ථිර කර නැත. ඔබේ සෞඛ්‍ය මට්ටම හා ආයතනයේ නීති රීති මත වෙනස් විය හැකිය. (අඩු වැඩි)

    මේ ආයතනයෙන් ඔබට නැවත ගෙවීම් 3 තිබෙන්නේ. 4/7/10 (එයත් පොලි අනුපාත අනුව වෙනස් නොවේ)

    ඔබ පවසන පරිදි ස්ථිර තැන්පතුවක වසරක කාල පරාසයකට මුදල් දැම්මොත් පොලිය වාර්ෂිකව ගෙන එය වෙනත් දේකට හෝ එම තන්පතුවටම එක්කොට වැඩි පොලියක් ගත හැකිය. (වසර අවසානයේ ඔබට එය තීරණය කල හැක.)

    දෙවන වසරේ ලක්ෂ 22 පොලි වැඩි බැංකුවක තැන්පත් කිරීමේ නිදහස ඇත.

    මරණයෙන් පසු ලැබෙන දේ ගැන සිතන්නට කල් වැඩිය. (එය කිසිසේත් ස්ථිර නොවිය හැකි දෙයකි. මන්ද ආයතනය ගෙවීමට වඩා නොගෙවීමට හේතු සොයනවා )

    මේ අනුව මේ ආයතනයේ මුදල් යොදවා වෙන දෙයක් වුනාදෙන් ලෙස සිතා ඔබට වසර 10 බලා සිටිය යුතුය.

    මුදල් ආයෝජනයේ දක්ෂයෙක් වන ඔබ,

    වසරින් වසර වෙනස්වන පරිසරය තුල වඩාත් ප්‍රගතිශීලි ක්‍රමෝපායන් වෙත ගමන් කිරිමට, සුපුරුදු ලෙස බැංකුවක තැන්පත් කිරීමෙන් වැඩි වාසි අත් කර ගත හැකි බව මගේ පුද්ගලික විශ්වාසයයි.

    ඉඩම් වැඩේ ගැනත් පොඩ්ඩක් හොයා බලන්න.
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Okay mcn Thanks for the comment. I will check terms and conditions more carefully.

    I recently explored investment plans from insurance companies too. Without saying whether they are good or bad compared to other investment options, one thing I could clearly say, they do their best to make the ROI prediction as complex as possible.

    This is the exact issue you are having right now. :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය වැඩේ ඇති තේරුම මොකක්ද බන්. උබ අවුරුදු 10ට ඔක්කොම ලක්ශ 220ක් ගෙවනව. උන් උබට රිටර්න් දෙන්නෙ ලක්ශ 40+60+95= 195යි නෙ. බොනස් කියල තව 20ක් දෙයි උපරිම.
    නෑ මචං තව 10Mn එකතු වෙන්න ඕන. 95ටත් තව එකතු වෙන්න ඕන මම හොයල බලපු විදියට නම්.
    මචන් 3.15 Million කොහමද Investment එකෙන් ලැබෙන්නේ .මට එක පැහැදිලි මදි .පොඩ්ඩක් එක පැහැදිලි කරපන්
    මචං ඔයා පෝස්ට් කරපු ඉමේජ් එකෙත් තියෙන්නෙ අපි දාපු සල්ලි ගැන නෙමෙයි නේහ්. අපිට අන්තිමේදි ආපු සම්පූර්ණ ගාන ගැන නේද? අපිට හම්බවුණ ලක්ෂ 40යි, ඊට පස්සෙ හම්බවුණ ලක්ෂ 60යි. අන්තිමේදි හම්බවෙන ලක්ෂ 173යි නේහ්. ඔක්කොම ලක්ෂ 273ක් කියල නේහ් තියෙන්නෙ.

    මේ ප්ලෑන් එකේදි බං 4වෙනි අවුරුද්දෙදි ලක්ෂ 40යි, 7වෙනි අවුරුද්දෙදි ලක්ෂ 60යි. අන්තිමේදි ලක්ෂ 100යි. බෝනස් එක ලක්ෂ 95යි. තව සාමාන්‍යයෙන් ගානක් එකතු වෙනව. මට හිතෙන විදියට ලක්ෂ 15කට කිට්ටු ගානක්. මේ කම්පැනි එක අවුරුද්දෙන් අවුරුද්ද ලාභ ලබන නිසා එහෙම කිව්වෙ.
    එතකොට 40+60+100+95 ෂුවර් ලැබෙනව. එතැනම 295ක්. එයිට අමතරව ලක්ෂ 15ක ගානක් වගේ ලැබෙයි. එතකොට ලක්ෂ 310ක් වගේ ගාණක් අතට එයි. එහෙම බැලුවත් FD එකෙයි මේකෙයි ලොකු වෙනසක් තියෙනව.
    බොහෝ දෙනෙක් ගුණ කිරීම් සමගම තේරුම් කර දී තිබෙනවා. මම ඒකට පොඩි දෙයක් එකතු කරන්නම්.

    පළමු දේ ඔබට දී ඇති ගෙවීම් හා ලැබීම් ස්ථිර කර නැත. ඔබේ සෞඛ්‍ය මට්ටම හා ආයතනයේ නීති රීති මත වෙනස් විය හැකිය. (අඩු වැඩි)

    මේ ආයතනයෙන් ඔබට නැවත ගෙවීම් 3 තිබෙන්නේ. 4/7/10 (එයත් පොලි අනුපාත අනුව වෙනස් නොවේ)

    ඔබ පවසන පරිදි ස්ථිර තැන්පතුවක වසරක කාල පරාසයකට මුදල් දැම්මොත් පොලිය වාර්ෂිකව ගෙන එය වෙනත් දේකට හෝ එම තන්පතුවටම එක්කොට වැඩි පොලියක් ගත හැකිය. (වසර අවසානයේ ඔබට එය තීරණය කල හැක.)

    දෙවන වසරේ ලක්ෂ 22 පොලි වැඩි බැංකුවක තැන්පත් කිරීමේ නිදහස ඇත.

    මරණයෙන් පසු ලැබෙන දේ ගැන සිතන්නට කල් වැඩිය. (එය කිසිසේත් ස්ථිර නොවිය හැකි දෙයකි. මන්ද ආයතනය ගෙවීමට වඩා නොගෙවීමට හේතු සොයනවා )

    මේ අනුව මේ ආයතනයේ මුදල් යොදවා වෙන දෙයක් වුනාදෙන් ලෙස සිතා ඔබට වසර 10 බලා සිටිය යුතුය.

    මුදල් ආයෝජනයේ දක්ෂයෙක් වන ඔබ,

    වසරින් වසර වෙනස්වන පරිසරය තුල වඩාත් ප්‍රගතිශීලි ක්‍රමෝපායන් වෙත ගමන් කිරිමට, සුපුරුදු ලෙස බැංකුවක තැන්පත් කිරීමෙන් වැඩි වාසි අත් කර ගත හැකි බව මගේ පුද්ගලික විශ්වාසයයි.

    ඉඩම් වැඩේ ගැනත් පොඩ්ඩක් හොයා බලන්න.
    මටත් මේක නම් ලොකු ප්‍රශ්නයක් තමයි Flexibility එක නැති කම. හැබැයි ඒකෙ වාසියකුත් තියෙනව මොකද FD වැඩේ කරොත් අපිට ඒක හැම අවුරුද්දකම ඒ විදියටම කරන්න හිතෙන්නෙ නෑ ඒත් මෙතැන වගකීමක් තියෙන නිසා ඒක කෙරෙන්න පූලුවන්. ඒත් අර උඹ කිව්ව රිස්ක් එක නම් තියෙනව. මම තව හිතල බලන්නම් මචං. තෑන්ක්ස් මේව විස්තර කරාට :) :) :)
    I recently explored investment plans from insurance companies too. Without saying whether they are good or bad compared to other investment options, one thing I could clearly say, they do their best to make the ROI prediction as complex as possible.

    This is the exact issue you are having right now. :yes:
    Mm yeah mcn you're right. That's the only thing i am struggling now. But i know very well this is very strong company which has 'AAA' fitch rate.
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Onna mama Calculate kala, Me plan eke real return eka 12.14%.
    But ehema wenne 9.5Million bonus awoth witarai..
    retun eka bonus eka matha depend wenawa..

    NPV Investment.jpg

    Below returns for bonus relation
    NPV Investment.jpg

    Keep in mind LKR inflation is around 7%, and with LKR Currency depreciation it is around 12%.
    So any investment needs to be more than 12% return.

    Insurance eka investment ekak widihata newei protection ekak widihata hitala use karanna.
    Nathnam wena investment opportunity balanna, mokada after 10 years bonus mokada wenna kiyala apita kiyanna ba

    Normally 12% beat karana puluwan Long term stock market (15-20%) Land Investments.
    Anik eka mewage oyage capital eka hira wenne na..

    Me premium eka loku ganak nisa me 10 years wala oyage income eka awulak wela premium miss unoth gewapu ganath nathi wenawa
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Onna mama Calculate kala, Me plan eke real return eka 12.14%.
    But ehema wenne 9.5Million bonus awoth witarai..
    retun eka bonus eka matha depend wenawa..

    View attachment 86689

    Below returns for bonus relation
    View attachment 86692

    මචං සෑහෙන මහන්සි වෙලා තියෙනව. තෑන්ක්ස් බං ඔක්ක‌ොම හදල පෙන්නුවට. හැබැයි උඹ උඩින් දාල තියෙන චාට් එකේ මට අවුලක් තියෙනව.

    NPV Investment.jpg

    මේකෙ ඇයි 11ක් තියෙන්නෙ? මේ 0 වෙනි එකෙන් කියන්නෙ මම දාන පළවෙනි වාරිකයද? ඒක එහෙම නම් මම 4වෙනි වාරිකය දාන මොහොතෙම තමයි ලක්ෂ 40 හම්බවෙන්නෙ. එතකොට ඒ ලක්ෂ 40ට අදාළ එක වැටෙන්න ඕන. 3වෙනි කොටුවට නේද? එතකොට ලක්ෂ 60ක් එන එක වැටෙන්න ඕන 6 වෙනි කොටුවට නේද බං?
    අනිත් එක තමයි මම මේකෙ හයිලය්ට් කරල තියෙනව 5වෙනි කොටුවයි 9වෙනි කොටුවයි මම ඒකෙන් අදහස් කරේ, අර ලක්ෂ 40යි 60යි සල්ලි ආව ගමන් මම Re invest කළොත් මට ඒ ගානෙන් මේක සෑහෙන කවර් කරන්න පූලුවන්. මොකද උඹ දාල තියෙන 4වෙනි කොටුවෙ වාරිකය හම්බවෙන එකෙන් ගෙව්ව ගමන්ම මට ලක්ෂ 18ක් ඉතුරු වෙනව. ඒ ලක්ෂ 18 මම එදාම FD එකක් දැම්මත් ලබන අවුරුද්ද වෙද්දි මට 1යි 40ක්වත් ලැබෙනව. එතකොට උඹ අර ඊළඟට කිය තියෙන ලක්ෂ 4යි ගානෙන් ඒ ගාන අඩු වෙනව. ඒ වගේම 7 වෙනි කොටුවෙ මට ඉතුරු වෙන ලක්ෂ 37ත් ඒ විදියටම කරොත් සෑහෙන ගානක් ලැබෙනව ඒ ලැබෙන ගානෙන් 9 වෙනි කොටුවෙ ගැප් එක හදාගන්න පුලුවන්.

    මේකෙ උඹට තව ටච් වුණේ නැති පැත්තක් තියෙනව නේද බං? ඒ කියන්නෙ මම මේ සල්ලි එක පාර හෙට ගිහිල්ල දාල නෙමෙයි ඕපන් කරන්නෙ. මම අවුරුද්දෙන් අවුරුද්ද තමයි දාන්නෙ. ඇත්තටම මට මෙතැන ලොකු වෙයිට් එකක් ගන්න වෙන්නෙ 1,2,3,6,9 කියන වාරික 5දාන්න. එතකොට මට 9 වෙනි වාරිකය ඒ වගේම 6වෙනි වාරිකය දාද්දි හෙම රුපියල ඒ කාලෙ වෙද්දිත් සෑහෙන ප්‍රමාණයකට Depreciate වෙලා තියෙන්නෙ. ඒකෙන් වෙන ලාබය උඹ මෙතැන නොසලකා හැරලද බං? මම කිව්ව දේ තේරුනාද?

    තෑන්ක්ස් මචං රිප්ලයි එකට. මම අර බෝනස් කතන්දරය තව හොයල බලන්නම්. මට ඒජනට් කිව්වෙ ඒ ලක්ෂ 95 අනිවා හම්බවෙනව එයිට අමතරව 15-17ත් අතර ගානක් තව වැටෙයි කිව්ව. ඒත් මම ඒජන්ට් කියන ඒව නම් විශ්වාස කරන්නෙ නෑ බට් සෑහෙන්න දුරට හොයල බැලුවම පොර කියන කතාව ඇත්ත කියල තේරුනා. මේකෙ SLIC එකට සම්බන්ද අය හිටියොත් මේකට හරිම උත්තරයක් දේවි.
     
    • Dislike
    Reactions: george boolean

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    masekata 2 laks kiyanne loku ganakne. corona wage monawahari hadisi case ekak wela umbata masa keepayak premium eka gewaganna beri unoth mokada wenne?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    masekata 2 laks kiyanne loku ganakne. corona wage monawahari hadisi case ekak wela umbata masa keepayak premium eka gewaganna beri unoth mokada wenne?
    මාස්පතා ගෙවන එක නම් පාඩුයි මචං කොහොමත්. මේක අවුරුද්දකට එකපාරක් වෙන්න දාන්න ඕන. අවුරුද්දකට 22ක් දාන්න තියෙන්නෙ. මාස් පතා දාන්න ගියොත් අවුරුද්දට ලක්ෂ 25යි 50කට එහා ගානක් සෙට් වෙනව.

    උඹ කිව්ව වගේ දෙයක් වුණොත් හෝල්ඩ් කරල තියන්න පූලුවන් ආයිත් ගෙවන්න පුලුවන් කාලෙ වෙද්දි ආයිත් ඇක්ටිව් කරගෙන ගෙවන්න පුලුවන්. එහෙම නැත්නම් මැදදි ප්‍රශ්නයක් ආවොත්(ගෙවාගන්නම බැරි වුණොත්) ගෙවන එක නවත්තල අවුරුදු 10කල් පිරුණම ගෙව්ව ගානට බෝනස් එක දාල සල්ලි ගන්න පුලුවන්. ඒ වගේ සීන් එකක් තියෙන්නෙ බං. ඒත් නැත්නම් බෝනස් එක සම්පූර්ණයෙන්ම අත ඇරල ගෙව්ව ගාන විතරක් අතට ගන්න පුලුවන් කෙලින්ම වැඩේ කැන්සල් කරල අතර මැදදි.
     
    • Dislike
    Reactions: george boolean

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කොහොමත් Life Insurance එකක් එක්ක FD එකක් Compare කරන්න බැහැ (මගේ අදහස )ලැබෙන මුදල අතින් ගත්තොත් , Investment එකක් විදිහට කරනවා නම් බැංකුවක දැන් හදුන්වලා දීලා තියන Investment Plan එකකට යන්න .එත් Life Insurance එකකදී ලෙඩක් දුකක් උනාම එකෙන් උදව්වක් ගන්න පුළුවන් අපේ මුදලට වෙනසක් නොවී .
     
    • Like
    Reactions: sithija.h

    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    මම වැඩ කරන්නේ AIA ඉන්සුවරන්ස් . බැංකුවේ සල්ලි දන එකයි ඉන්සුවරන්ස් පොලිසි එකක් දාන එකයි කොහොමත් සංසන්දනය කරන්න බෑ . තමන්ගේ ජිවිතෙට එන ලෙඩ රෝග වලට බේත් කරගන්න , මගේ ජිවිතෙට කරදරයක් උනත් මගේ රැකවරණයේ ඉන්න අයට මුල්යමය අඩුවක් නොවෙන්නට , අවුරුද්දක් වාරික ගෙවල තිබ්බත් මගේ ජීවිතේට කරදරයක් උනොත් වන්දියක් සමගම මම plan කරපු Maturity Value එක හම්බෙනව.

    බැංකුවක වන්නේ ගනුදෙනු . ඉන්සුවරන්ස් එකක වෙන්නේ මගේ ජීවිතේට ඉන්සුවරනස් එකක් . සමහර agent ල ඉන්සුවරන්ස් දෙන්නේ බොරු 1000 ක් කියල. ඒකයි මේ හොද ෆීල්ඩ් එකේ නරක නමක් ඇති වෙන්න හේතුව . හැම මිනිහෙක්ටම life insurance එකක් තියෙන්න ඕන. තමන් වෙනුවෙන් තමන්ගේ අදරනියන් වෙනුවෙන්.

    තමන් බොරුවක් කියල නැත්තම් , premium හරියට ගෙවල තියෙනවනම් , insurance company එකක් හිමිකම් නොගෙවා ඉන්නේ නැ කොහෙත්ම.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    This is a simple calculation.

    You pay 2.2*10 = 22m
    They give you = 4+6+10+ bonus= 20m+bonus

    So, forgetting all the medical/death benefits, your net profit will be (Bonus-2) millions.
    Let's take the example of 10mil bonus. Then your net profit will be 8 mil after 10 years.

    I updated here the calculation for an yearly contribution to a FD (6% AER).
    This is what it will look like, If you invest 2.2 million each year for 10 years. Of course this assumes, that FD rate stays at 6% for each year.
    Here you get a net profit of 8.74 million too.

    So to summarize, assuming the current rates, you will have to get at least 11 million bonus at the end of the 10 years to be more profitable than a FD.

    View attachment 86665

    IMO, putting your growth rate in the hands of a "bonus", which is not agreed upon in the contact, and under the sole discretionary of the insurance company is bit riskier. However, if you plan to invest here targeting medical/death benefits, the story could be different.

    Just my two cents.
    මේක බලපන් මට තේරුන විදිහට දැම්මේ. අනික උබට ලක්ෂ 22 ගානේ අවුරුද්දෙන් අව්රුද්දනේ එකතු කරන්නේ .එක පාර කොටි ගණන් දාන්නේ නැහැනේ .බැංකුවේ FD Rate වැඩි උනොත් මීට වැඩිය ගානක් ගන්න පුළුවන් .හදිස්සියකදී උනත් FD එක ගන්න පුළුවන් ,අරකෙ එහෙම Condition තියේද දන්නේ නැහැනේ

    View attachment 86668
    Onna mama Calculate kala, Me plan eke real return eka 12.14%.
    But ehema wenne 9.5Million bonus awoth witarai..
    retun eka bonus eka matha depend wenawa..

    View attachment 86689

    Below returns for bonus relation
    View attachment 86692

    Keep in mind LKR inflation is around 7%, and with LKR Currency depreciation it is around 12%.
    So any investment needs to be more than 12% return.

    Insurance eka investment ekak widihata newei protection ekak widihata hitala use karanna.
    Nathnam wena investment opportunity balanna, mokada after 10 years bonus mokada wenna kiyala apita kiyanna ba

    Normally 12% beat karana puluwan Long term stock market (15-20%) Land Investments.
    Anik eka mewage oyage capital eka hira wenne na..

    Me premium eka loku ganak nisa me 10 years wala oyage income eka awulak wela premium miss unoth gewapu ganath nathi wenawa

    [/QUOTE]
    ඔයාල හැමෝගෙම අදහස් අරගෙන මම Excel වලින් Sheet එකක් හැදුව. මේක බලන්න
    Annotation 2020-07-27 020037.png

    මේ Sheet එකෙන් පුලුවන් අවුරුද්දෙන් අවුරුද්දට රේට්ස් වෙනස් වුණත් ඒක කැල්කියුලේට් කරන්න. අන්තිමේදි අතට හම්බවෙන සහ සම්පූර්ණ ලාභය තියෙනව යට. අලු පාටින් හයිලයිට් කරල තියෙන්නෙ FD එකෙන් එන Return එක. ගෝල්ඩ් කලර් එකෙන් හයිලයිට් කරල තියෙන්නෙ මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකෙන් එන විදිය. කොහොමහරි කට්ටිය කියන විදියට නම් අර ලක්ෂ 95ට තව ගානක් එකතු වෙන්නම ඕන බොහෝ දුරට අවමය ලක්ෂ 10කට කිට්ටු ගානක්(Covid නිසා කොහොම වෙයිද දන්නෙ නෑ හැබැයි.)

    මම මේ අවුරුද්දෙන් අවුරුද්ද FD Rates වෙනස් වෙන විදිය නිකං උපකල්පනය කරා විතරයි. කොහොමත් දැන් යන්නෙ 5.75% නේහ්. ඉස්සරහට මේ විදියට යන්නත් පුලුවන් නැත්නම් 5%ට කිට්ටු ගානකින් යන්නත් පුලුවන්. ඔයාලගෙ අදහස මොකක්ද මේ ගැන? මේක මම කියල තියෙන විදියට ගියොත් ඒ වගේම අර බෝනස් එකත් එකතු වුණොත් ඒත් ලක්ෂ 10කට කිට්ටු ගානක වැඩි වීමක් තියෙනව FD වල.

    මොකද හිතන්නෙ මේ ගැන. ඔයාලට අදහසක් තියෙනව නම් මේ අවුරුදු 10ට දාන්න රේට්ස් 10ක් දෙන්න මට.

    හැමෝගෙම රිප්ලයි වලට තෑන්ක්ස්. ගොඩක් මහන්සි වෙලා හැදුවට.
     
    • Dislike
    Reactions: george boolean

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හ්ම්ම්…..ඔය insurance සීන් වලට වැඩි කැමැත්තක් නෑ…. .ලංකාවට සාපේක්ෂව නෙමෙයි බැලුවේ...මොකද Royal Commission into Misconduct in the Banking... කියල හෙන කෙස් වගයක් තියනව Aus වල
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    මගේ දැක්මේ හැටියට insurance යනු සුදුවකි.
    ඔබ පොඩි මුදලක් ගෙවා වසර කිහිපයකින් ලොකු මුදලක් බලාපොරොත්තු වේ. ආයතනය ඔබට ලොකු මුදලක් පෙන්වා ඔබේ පොඩි මුදලට විදිනු ලැබේ.

    ඔබ life insurance දැම්මාම ඔබට ඇති වාසි පොඩ්ඩයි. ඒ වසර 4 හා 6 ලැබෙන ගෙවීමය. මරණයෙන් පසු ලැබෙන්නේ ඔබ නියම කරනු ලබන පුද්ගලයාටය. අමාරුවෙන් ඉතුරු කරන මුදලේ හිමිකාරිත්වය වෙනකෙකුට හිමිවේ.
    අද ඔබ මහන්සියෙන් උපයන මුදල වසර 10 පසුවන විට ඇති වටිනාකම හිතා බලන්න. අද ඔබට එම මුදල ලොකු උනත් වසර 10 පසු අද හිතන වටිනාකම නැත.
    මිට වඩා මුදලක් ඔබට මෙම වාරික බැංකුවේ දමා ලබා ගත හැක. එසේම අවශ්‍ය වූ විටෙක ගත හැකිය. නමුත් insurance තැන්පතු එසේ ගත නොහැක.
    වාරික 3 නොගෙව්වොත් ඔබ ගෙවා ඇති මුදලද ඔවුන් ගෙන ඔබගේ ඔප්පුවද අවසන් කරයි.
    මරණයෙන් පසු නොයෙක් හේතු දක්වා නොගෙව්වොත් ඔබට කල හැකි දෙයක් තිබේද ? කරන්නට ඔබ මෙලොව නැත. එකම දේ අමනුෂ්‍යයකු ලෙස ඔවුන් පසුපස යාම පමණයි. (විකාරයක් නේද ?)
    insurance දමා අසරණ වූ පිරිස් ගැන සොයා බලන්න.
    හොදින් හිතා තීරණයක් ගැනීම ඔබ සතුය.
    :yes: