මේ lap එක ගත්ත කව්රු හරි ඉන්නවද?

S:L:R

Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    මේ lap එක ගත්ත කව්රු හරි ඉන්නවද?

    LEN_LEN-NB-I7G-01_zoom.jpg

    LEN_LEN-NB-I7G-02_zoom.jpg


    http://singer.lk/products/index.asp?pcode=LEN_LEN-NB-I7G&PC=computers

    මචංලා මම මේ ලැප් එක ගන්න හිතාගෙන ඉන්නේ.
    මේ ලැප් එක use කරලා තියන කව්රුහරි ඉන්නවා නම් මේ ලැප් එකේ performance කොහොමද කියල කියනවද?
    මේ ලැප් එකේ මොනවහරි අව්ල් එහෙම තියනවද?
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    patta look, lenovo nisa recommend karanna puluwan, eth singer eke price wedine, unity ganna puluwan wei okama ita wada aduwata :oo:
     
    • Like
    Reactions: S:L:R

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    LEN_LEN-NB-I7G-01_zoom.jpg

    LEN_LEN-NB-I7G-02_zoom.jpg


    http://singer.lk/products/index.asp?pcode=LEN_LEN-NB-I7G&PC=computers

    මචංලා මම මේ ලැප් එක ගන්න හිතාගෙන ඉන්නේ.
    මේ ලැප් එක use කරලා තියන කව්රුහරි ඉන්නවා නම් මේ ලැප් එකේ performance කොහොමද කියල කියනවද?
    මේ ලැප් එකේ මොනවහරි අව්ල් එහෙම තියනවද?

    urajgen ganna...ugen ganath adui agent warranty ekka..badu hodai mage lapa dan masa 8k wenawa nonstop wada samahara dawas walata sathiyak withara ekama digatawada off nokara,,badu hodai,,,anika warranty katu naha...

    f4nq0y.jpg
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉස්සරලා මට එකක් අරන් දෙන්ඩ මම පාවිච්චි කරලා බලල ඔයාට කියන්නම්.
    :P