මේ LAPTOP එක ගන්න එක පාඩුද මචන්ලා?

Cronus

Member
Mar 9, 2013
291
19
0
HP 2000-2133 TU
Intel Core i3-2328 M
500 GB HDD
2 GB RAM
WiFi, Web Cam
Windows 8
15.6 Display

Processor
සාමාන්‍යය Campus වැඩ වලට මේක හොදටම වැඩියි. i3 කියන්නේ Hyper Threading තියෙන Cores 2 කේ Processor ක්. ඒක සාමාන්‍යයෙන් හොද Rendering කරන්නයි (3d max වලින් හදපු Scene Videos, Images බවට convert කරන එකටයි Render කරනවා කියන්නේ), Programming වල ටිකක් ලොකු Software Compile කරන්නයි (Professional Software, සාමාන්‍යය Student මට්ටමේ Software නෙවෙයි) ,3d Max, Auto Cad ,Adobe After Effect,Maya වලට වගේ , ඒ වගේම Gaming වලට මොකද Threads 4 ක් තියෙන නිසා. අනෙක් වැඩ වලට (Graphic Designing,Gaming හැර ) මේ Professor එක හොදටම වැඩියි. Dual Core ක් හෝ Celeron එකක් හොදටම ඇති. ඒකත් නමුත් අවශ්‍යය තාව අනුව තමයි. Java, Visual studio, SQL වගේ Programming කරනවා නම් Dual core එකක් හොදයි නමුත් Word, Excel, Access වලට වගේ නම් Celeron Processor එකක් හොදටම ඇති. සරලව කියනවා නම් Assignments Type කරනවා විතරක් නම් කරන්නේ Celeron Processor එක හොදටම ඇති. සාමාන්‍යයෙන් Laptop එකක් ගන්නේ ඉදලා හිටලා Movie එකක් බලන්න, Musics අහන්නත් එක්ක නේ? ඉතින් ඒකටත් Celeron Processor එක හොදටම ඇති. Modern Era games වලට නම් මදි නමුත් පරණ games, ඒ වගේම වැඩියේ Requirements ඉල්ලන්නේ නැති Games (super mario, counter strike,nancy drew (පරණ versions),gta vice city) ගහන්නත් Celeron Processor එක ගැලපෙනවා , සමහර Celeron Processors වලට Cores 2ක් පවා තියෙනවා ඉතින් ඒක පාඩු නෑ. නමුත් මතක තියා ගන්න Graphic Designing, Gaming වලට මේ Processor එක ගැලපෙන්නේ නෑ. Photoshop වලට නම් ගැලපෙයි නමුත් Photoshop දානවා නම් Dual Core එකක් වත් තියෙනවා නම් වඩා හොදයි නැත්නම් Stuck වෙන්න පුලුවන්.

මෙතනින් හොද Celeron Processor එකක් තෝරලා ගන්න
http://www.intel.com/content/www/us...n/compare-intel-processors.html?select=laptop

මතක ඇතුව, 64bit, Cores 2, 2GHz< වගේ බලලා ගන්න.

Hard Disk
500 GB HDD
මේකත් Depend, Gaming, Graphic Designing වගේ කරනවා නම් මෙච්චර ඉඩ ඇති නමුත් Word Processing , Excel, Access, Power Point වගේ කරනවා නම් 50GB වුනත් ඇති. Movies Store කරගන්න ඕනේ නම් 250GB වගේ ඇති ගෙදර Computer එකක් නැත්නම් එහෙනම් 500GB ඇති වෙයි.
Programmer කෙනෙක්ට වගේ නම් 150GB ඇති වෙයි Visual Studio, Java, Dreamweaver ,SQL,PHP, වලට ඔක්කොටම යන්නේ 30GB ටත් අඩුවෙන්. Windows 7 වලටත් ඉඩ ගියාම 50GB හොදටම ඇති. නමුත් අමතර Space වලටත් එක්ක තව 100GB සෑහෙයි.
Business Management,Art, Maths, Engineering, Biology, Medicine කරන කෙනෙක්ට නම් 100GB ඇති වෙයි මොකද ඒ ගොල්ලෝ Computer එක ගොඩක්ම Programmers,Graphic Designing කරන අය වගේ Use කරන්නේ නැති නිසා

2 GB RAM
මම හිතන්නේ මේක ඇති මොකද අද කාලේ Office Packages වලටත් 1GB Memory එකක් ඕනේ අනෙක් එක Programs ගොඩක් RUN කරන කොට තවත් ඉඩ ඕනේ. නමුත් Windows 7 දානවා නම් 4GB වත් තියෙනවා නම් Stuck නොවි ගොඩක් Application Open කරගන්න පුලුවන් වහන්නේ නැතුව තව එකක්.

WiFi, Web Cam
Wifi නම් Useful මොකද සමහර Campus වල Internet යන්න use කරන්න පුලුවන් නිසා නමුත් Web Cam එකක් නම් වැඩක් නැති වෙයි. Chat කරනවා විතරයි ගොඩක් වෙලාවට Web Cam එකක් ඕන වෙන්නේ නැත්නම් Web Cam ඕන වෙන්නේ Web Cam වලට Software හදන අයට විතරයි නමුත් Cam Software හදන එක Campus වල කෙරෙනවා අඩුයි Student විශේෂයෙන්ම ඒක Project එකක් ලෙස තෝරගන්නේ නැත්නම්. සමහර විට Friends, Boy/girlfriend එක්ක Chat කරන්න use කරන්න පුලුවන් ඕනේ නම්. එහෙම අදහසක් තියෙනවා නම් ගත්තට කමක් නෑ.

Windows 8
Windows 8 නම් හොදයි නමුත් තාම සමහර Software එක්ක Compatibility ප්‍රශ්ණ තියෙනවා ඉතින් සමහර Software විශේෂයෙන්ම Windows 98, වලට හදපු ඒවා වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්. ඒ වගේම තමයි Windows 8 දානවා නම් RAM එක (System Memory එක) 4GB වගේ තියෙනවා නම් ගොඩක් ගැලපෙනවා මොකද OS එකටම 1.5GB යනවා Virus Guard එකක් දැම්මම, අනෙක් Software Open කරන කොට මේක 3.XGB කිට්ටු කරයි. එතකොට RAM එකේ Memory එක මදි වුනොත් Stuck වෙන්න පුලුවන්.

15.6 Display
මේක ඇති නමුත් Graphic Designing, කරනවා නම් 17GB වත් අඩුම ගානේ යන්න නැත්නම් හරියට කරන්න බැරි වෙයි තමන් කරන වැඩේ මොකද Graphic Designing වලට හොදට හොද වපසරියක් ඕනේ නැත්නම් නිර්මාණ කරන කොට අපහසු වෙන්න පුලුවන්.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    11.gif
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    lol මම Professor කියලා ලියලා තියෙන්නේ ඒක Processor වෙන්න ඕනේ :P
     
    chanaka84

    Member
    May 7, 2006
    86
    2
    0
    ooka 61,000

    machn oya confuguration eka 1 yr warranty ekka 61,000....mage shop eke

    මචං මේ ලැප්ටොප් එක ගන්න එක පාඩුද නැද්ද කියන්නකෝ...

    මට නෙමෙයි අඳුරන කෙල්ලෙක්ට. games එහෙම ගහන්න නෙමෙඉ සාමාන්ය් campus වැඩ වලට වගේ.

    HP 2000-2133 TU
    Intel Core i3-2328 M
    500 GB HDD
    2 GB RAM
    WiFi, Web Cam
    Windows 8
    15.6 Display

    Price 84 000.

    මේක මේ ගානට පාඩු නම් උබල දන්නා ඔය qualifications තියෙන lap එකක ගාන කීයක් විතර වේවිද කියලත් කියන්න.

    එහෙම නැත්නම් 84 000 කට වගේ තියෙන ලැප් එකක qualifications කියන්නකෝ මචන්ලා.