මේ LAPTOP එක ගන්න එක පාඩුද මචන්ලා?
මචං මේ ලැප්ටොප් එක ගන්න එක පාඩුද නැද්ද කියන්නකෝ...
මට නෙමෙයි අඳුරන කෙල්ලෙක්ට. games එහෙම ගහන්න නෙමෙඉ සාමාන්ය් campus වැඩ වලට වගේ.
HP 2000-2133 TU
Intel Core i3-2328 M
500 GB HDD
2 GB RAM
WiFi, Web Cam
Windows 8
15.6 Display
Price 84 000.
මේක මේ ගානට පාඩු නම් උබල දන්නා ඔය qualifications තියෙන lap එකක ගාන කීයක් විතර වේවිද කියලත් කියන්න.
එහෙම නැත්නම් 84 000 කට වගේ තියෙන ලැප් එකක qualifications කියන්නකෝ මචන්ලා.

ඕකම ඕනා නම් දෙන්නම් 69,000/= කට..... 
ඔය ගානට නම් යන්න වෙන්නේ ටොෂිබා නම් AMD E1-1200 APU (1.4GHz, 1M Cache) තියෙන ප්රොසා හෝ Pentium Dual B950 2.1Ghz ප්රොසා තියෙන එකකට තමා...... ඒසර් වගේ නම් අඩුවට ගන්න පුලුවන් වෙයි..... ඕනා දෙයක් තිබ්බොත්, කෝල් එකක් දීපන්..... නැත්නම් අපේ මාළඹේ බ්රාන්ච් එක පැත්තේ වරෙන්...... 