Me yaka pissek wage free fire pubg abbahi wela. Honda lap rkak dunnoth thawa kela wenawaඔය කොහොමත් මේ හැම එකකටම ලක්ෂයකට ආසන්න මුදලක් වියදන් කරනවා. ඉතින් ඒ මුදලට වැඩි වටිනා කමක් දීලා තියෙන්නේ මේක. game ගහන එක ඔයා කියලා වලක්වගන්න එක තමයි හොද. මේ ලැප් එක පස්සේ උනත් නොර්මල් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොද updated features තියනවා
Added - පස්සේ ඔය ssd එකක් එකතු කරොත් තවත් වටිනවා
ඔව් මචන් ඕක හෙන ප්‍රශ්නයක් අපේ අය්යාගේ පුතත් ඔය වගේ. ඌ දැන් පාන්දර 2ට විතර හොරෙන් නැගිටලා game ගහනවා මාට්ටු වෙලාMe yaka pissek wage free fire pubg abbahi wela. Honda lap rkak dunnoth thawa kela wenawa

Meke uge educational weda tika awulak nathuwa kara ganna puluwan unada?Celeron wage thiyena ekak hoyaganna bari weida ewwage nam gaming tikak amaru athi.
ehema nathnam chromebook ekak wageth aulak naha.
kenek last year magen ahuwa ohoma mama kiwe celeron wage thiyena ekak aran denna kiyala
eyala passe gaththe menna me wage ekak lockdown days wala online gaththe.
Intel Celeron N4020 (4M Cache, up to 2.8 GHz, 2 cores) Processor
14.0" HD (1366 x 768) 16:9,Anti-glare display, LED Backlit, 200nits, NTSC: 45%
128GB PCIe SSD + 1 x SSD slot (Upgradeable)
4GB DDR4 Memory
Windows 10 Home
exact features owaa newe but okata patta kittui.
meketh nam gaming puluwan athi. hebei tikak gahapuwama epa wenawa mokada pana adinawa wage wenawa tikak heat ehema wunaama. (try karala naha)
ehema nathnam 2010-2012 kaale wage aapu parana lap ekak balanna. or else parana mac ekak wage aran denna hehe.
ehema nathinam amazon eken celeron ekak aran denna. oitath wada adu features thiyena ewwa thiyenawa $250 ta wage
Meke uge educational weda tika awulak nathuwa kara ganna puluwan unada?
Ekane ban
------ Post added on Jul 9, 2021 at 9:53 AM

Sql db kaeanna programming igena anna ok da?ow. online classes, zoom ewwa wada![]()
nathanm oya udin kiyala thiyena idea ekath hari. ubuntu dala denna![]()
Sell X ලා දෙන්නේ Agent Warranty එකම තමයි හැබැයි Agent ගන්නවට වඩා බඩු ලාබයි After Service එකත් හොදයි කියන්න වරදක් නෑ.. මම දැනට ලැප් 3ක් විතර අරන් තියෙනවා ඔතනින්ACER eka metropoliton
Lenovo eka nam wiswasawantha kade kin. ape gewal gawa