මේ led බල්බ් හොදද

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mama bulb 4k gaththa march wala. eka nam hondata wada
    eekka philips bulb 2k gaththa, ekak pichchila, aye maru karala genapu ekath pichila ,dan thunweni bulb eka thiyenne

    Phillips Ace Saver 9W එලියයි අනික් ඒ කාණ්ඩයේ බල්බ් වලට වඩා. මම දැනට ෆිලිප්ස්, ඩිමෝ දෙකම පාවිච්චි කරනවා. කිසිම අවුලක් නෑ. අවුරුද්දකට වඩා වැඩී පාවිච්චි කරන්න අරන්.