මේ mic එකෙන් වැඩක් ගන්න

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    උඩ කෙනා කිව්වා වගේ එකේ receiver එකට 6.5-3.5 adapter එකක් සෙට් කරොත් හරි යයි නේද

    ඔව් හරියයි. එහෙම බැරිනම් ඔය ජැක් එකේ කෑලි දෙකට වයර් දෙකක් පාස්සලා අනික් කොනට 3.5mm ජැක් එකක් පාස්සගන්න පුළුවන්
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔව් හරියයි. එහෙම බැරිනම් ඔය ජැක් එකේ කෑලි දෙකට වයර් දෙකක් පාස්සලා අනික් කොනට 3.5mm ජැක් එකක් පාස්සගන්න පුළුවන්
    Converter එකක් හොයාගන්න බැරි උනොත් ඒක තමා කරන්න වෙන්නේ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ebay eke dala wikunala dapan
    ඒකත් හොදයි :D

    ඒක සාර්තකයි බං ඔය ජරා ඇඩැප්ටර් වලට වඩා
    ඔව් මයික් එකට අවුලකුත් නෑනේ.3.5 jack එකක් අරන් කරලා බලනවා.
    ------ Post added on Jul 22, 2022 at 11:50 PM
     
    • Love
    Reactions: TonyMontana83