උඩ කෙනා කිව්වා වගේ එකේ receiver එකට 6.5-3.5 adapter එකක් සෙට් කරොත් හරි යයි නේද ඔව් හරියයි. එහෙම බැරිනම් ඔය ජැක් එකේ කෑලි දෙකට වයර් දෙකක් පාස්සලා අනික් කොනට 3.5mm ජැක් එකක් පාස්සගන්න පුළුවන්