මේක වැඩ කරන්න amp එකක් ඕනෙද?Junk. Only good for vary basic work like temple or tution class
ඒ කොහොමද?ගෑනු ලමෙක්ටනම් වැඩක් ගන්න පුළුවන්
සින්දුවක් කියන්නවත්
ඈම්ප් එකක් නම් ඕනේ නැහැ. ඔය hifi unit එකක mic කියන එකට ගැන්වීම වැඩ කරන්න ඕනේ.මේක වැඩ කරන්න amp එකක් ඕනෙද?
ඒ unit එක සෙට් කරන්න පුළුවන් port එකක් තියෙන එකක් නෑඈම්ප් එකක් නම් ඕනේ නැහැ. ඔය hifi unit එකක mic කියන එකට ගැන්වීම වැඩ කරන්න ඕනේ.
මේක fm mic එකක් නෙවේ නේදඔබ මයික්‍රෆෝනය පන ගන්වා ගුවන්විදුලියද පනගන්වා එෆ් එම් නාලිකාව සුසර කල යුතු වේ.ඒ අතරම පරීක්ශන අංක එක , දෙක වශයෙන් මහහඬින් අමතනු මැනැවි. කුමන හෝ මොහොතක ඔබේ හඬ ශබ්ද වාහිනියෙන් ඇසෙනු ඇත.එම ප්‍රදේශය මතක තබා ගනුව. (මාගේ මතකය හරි නම් ඉහත පරිදි කටයුතු කල වේ)
මෙම මයික් එක එෆ් එම් මයික්‍රෆෝනයක් නොවේද? එසේ නම් මම ගඟට ඉනි කපන ලද්දේමය
මට පෙනෙනා පරිදි මෙය ගුවන් විදුලි සඥ්ඥා සහ කේබලය යනාදී සියලු වර්ගයෙන්ම ක්‍රියාකල හැකිය. මට මිලි මීටර 6.3 ජැකයක් අර පෙට්ටියක හැඩය ගත් වස්තුව අග දැකියහැය ..ඔබ හට 6.3-3.5 ඇඩැප්ටරයක් භාවිතයෙන් ඔබගේ මයික්‍රපෝනය සාමාන්‍ය ගුවන් විදුලියකට සවිකල හැකමේක fm mic එකක් නෙවේ නේද
Adapter එකක් හොයාගත්තොත් මේකේ reciever එක radio එකට set කරන්න පුළුවන් වෙයි නේද.මට පෙනෙනා පරිදි මෙය ගුවන් විදුලි සඥ්ඥා සහ කේබලය යනාදී සියලු වර්ගයෙන්ම ක්‍රියාකල හැකිය. මට මිලි මීටර 6.3 ජැකයක් අර පෙට්ටියක හැඩය ගත් වස්තුව අග දැකියහැය ..ඔබ හට 6.3-3.5 ඇඩැප්ටරයක් භාවිතයෙන් ඔබගේ මයික්‍රපෝනය සාමාන්‍ය ගුවන් විදුලියකට සවිකල හැක
buy a converter. audio to 3.5mm jackඒ unit එක සෙට් කරන්න පුළුවන් port එකක් තියෙන එකක් නෑ
උඩ කෙනා කිව්වා වගේ එකේ receiver එකට 6.5-3.5 adapter එකක් සෙට් කරොත් හරි යයි නේදඕක ඔරිජිනල් සෝනි ප්‍රඩක්ට් එකක් නම් නෙමේ
ඕකෙන් ට්‍රාන්ස්මිට් කරන්නෙ fm සිග්නල් එකක්ද කියල ෂුවර් නෑ. වෙනම රිසීවරයක් තියෙන නිසා.
මයික් එකේ ඇන්ටනාව සහ රිසීවර් එකේ හැඩය දැක්කම හිතෙන්නේ 2.4GHz එකක් කියලා
ඔව් මචං. පරන ඒවගේ එන ලොකු jack එක.parana set wala mic kiyana port ekata wenna ona gahanna thiyenne podi jack ekak neda ?
ඒක තමයි හොදම solution එකbuy a converter. audio to 3.5mm jack
තැන්ක්ස් මචන්ඕක FM mic එකක් තමා. මයික් එකටයි රිසීවර් එකටයි බැටරි දාන්න. ඊට පස්සෙ රිසීවර් එක ඈම්ප් එකක හරි, සෙටප් එකක හරි, සබ් එකක හරි Audio line in එකකට දෙන්න ඕනෙ. ඔය ජැක් එක ලොකු වැඩී නම් 3.5 To 6.4 mm Adapter එකකට සෙට් කරලා දෙන්න.
View attachment 179276