මේ MP3 Player එක ගන්න කඩයක් කියන්න...
මෙන්න මේ ජාතියේ එකක් තමයි ගන්න ඕනේ...වෙන model සෙට් වෙන්නේ නෑ......
කොටුවෙනම් තම්බි කඩ වල තියෙනවා ඕනේ තරම්...Daraz.lk එකෙත් තියෙනවා (https://www.daraz.lk/products/mini-usb-20-flash-drive-high-speed-transfer-lcd-display-mp3-music-player-i100478462-s1005921730.html?spm=a2a0e.searchlistcategory.list.34.6e2f1543RyFBbG&search=1)...
එත් සිංහල කඩයක් හොයාගන්න ඕනේ...උඹල දන්න place එකක් හරි online shopping site එකක් හරි තියෙනවනම් කියහල්ලා...ලොකු උදව්වක් මචන්...