මේ music track එක ඇහෙනකොට ❤❤❤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ❤ උබ last mission එක complete කරපු එකෙක් :-D
    ඕක ලාස්ට් මිෂන් එක ඉවර කලොත් විතරද බන් ඇහෙන්නේ? එහෙනම් ජීවිතේට අහල නෑ මම. එක ගේම් එකක්වත් ලාස්ට් මිෂන් එක වෙනකන් ගහල නෑ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඕක ලාස්ට් මිෂන් එක ඉවර කලොත් විතරද බන් ඇහෙන්නේ? එහෙනම් ජීවිතේට අහල නෑ මම. එක ගේම් එකක්වත් ලාස්ට් මිෂන් එක වෙනකන් ගහල නෑ.
    Pissuda bn oka wena welawatath ahenwa mission eka patanganiddi
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ❤ උබ last mission එක complete කරපු එකෙක් :-D
    ඔව් බ0 එදව්ස් වල PC එකෙ ගහන්නහ් පුලුවන් ගෙම් එකකට තිබ්බේ එකයි ඩෙල්ටා ෆොර්ස් එකයි විතරයි
    ඉතින් ඉවර කරලා අයෙ අයෙ ගහපු ගෙම් එක
    ඩෙල්ටාෆොර්ස් 3 එකේ අර පිරමිඩ් මිශන් එක එහෙම ගහනවා සැහෙන්නහ්
    සිඩි එක දාලා ලොඩ් වෙනකන් බලාගෙනහ් හිටිය කාලේ :love:


    I was more into this
    May be I am too old


    ගහපු පලවෙනි ගෙම් වලින් එකක් ඔක windows 98 වල ගැහුවේ
    ඔකයි age of empires 1 demo එකයි ...
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    මේ music track එක ඇහෙනකොට උබලට ජාතික ගීය ඇහුන වගේ තියෙන්න ඕන. මේක මතක නම් උබලත් බුලට් තමා ඉතින් ❤


    හම්මොහ් ඉතින්. තාම ගහනවා යකෝ හිතුනාම
     
    • Love
    Reactions: manarrow