මේ non stop එකෙ name එක කවුරුහරි දන්නවද...???

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මේ non stop එකෙ name එක කවුරුහරි දන්නවද...???

    සංෆලවර්ලගෙ nonstop එකක් තිබුණ අර musical show වලදී singer introduce කරල song එක sing කරනව වගේ එකක්. ඒකේ name එක මතක නෑ. දන්න කවුරු හරි ඉන්නවනම් ඒ nonstop ඒකේ name එක කියනවද...
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    sunflowwer A9 nonstop ekada ? ? ? ehema nettanam issara awa Sunflower Tharu Maruwa kiyala Sunil perera ehema wena wena songs sing karanawa
    sangeeth sunil perarege ewa kiyana anna ekada ?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    sunflowwer A9 nonstop ekada ? ? ? ehema nettanam issara awa Sunflower Tharu Maruwa kiyala Sunil perera ehema wena wena songs sing karanawa
    sangeeth sunil perarege ewa kiyana anna ekada ?

    ඒ nonstop එක නෙවෙයි. ඒක මං එලකිරි යාළුවෙක්ගෙන් dowload link එකකින් ගත්ත.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    baila express , rajiv and the clan

    බයිල එක්ස්ප්‍රෙස් නෙවෙයි. මන් කියන nonstop එකෙ announcement එකකින් තමයි සිංදු මාරු වෙන්නෙ. ෆ්‍රෙඩි සිල්වගෙ සිංදුත් එ nonstop එකෙ තියෙනව.
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    බයිල එක්ස්ප්‍රෙස් නෙවෙයි. මන් කියන nonstop එකෙ announcement එකකින් තමයි සිංදු මාරු වෙන්නෙ. ෆ්‍රෙඩි සිල්වගෙ සිංදුත් එ nonstop එකෙ තියෙනව.

    appatasiri , ehenam danne na