මේ Phone එක හොදයිද?

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    samsung_galaxy_j1_ace_mahesh_telecom.jpg

    මචන්ලා, අඩුවටම ගන්න පුලුවන් 4g & front cam එකක් තියෙන phone එකක් බැලුවේ, මේක තමා සෙට් උනේ.
    එත් මේක අඩුවටම සෙට් උනේ රු.13,000 වලට :(

    වෙන මොනවද බන් අඩුවටම ගන්න පුලුවන් 4g & front cam එකක් තියෙන phones තියෙන්නේ??? (Samsung, Acer, Huawei, Panasonic and Lenevo)​
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    4g nathi ekk ganin ban , Ram ehama wadi , eka watinwa
    Huwai y6 ekath adui da koheda
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    4G (Mobile) වැඩ කරන්නේ ලංකාවේ ප්‍රධාන නගර කිපයක විතරයි. ඒක හින්දා 4G වලට වියදම් කරන එක නම් වැඩක් නැහැ. කොහොමත් Samsung අඩු ගනන් වලට තියෙන Phone වල Display quality, performance අඩුයි. 22 ත් 25 ත් අතර Huawei phone එකක් ගන්න. 2 years warranty තියෙනවා.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Thank you machan laa comments walata :yes:
    Budget eka machan 12,000 LKR, phone eka ganney Skype use karannama thamai so need a front cam. Dual SIM thibunoth hodai.
    Mey phone eke RAM and ROM num tikak madi thamaa :(

    Panasonic T40 eka thiyenawaa but eka 3g, a unaata RAM & ROM 1GB & 8 GB, eka num 10,500 LKR, but eke battery bahinawaalu ikmanin (1500 mah battery ekak thiyenney) & charge karaddi unusual widiyata heat wenawaa lu.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Panasonic T40

    panasonic-t40.jpg

    මචන්ලා,

    කවුද Pansonic phones use කරන්නේ?

    දැනට මගේ budget එකට සෙට් උන හොදම phone (Panasonic T40) එක මේක හැබැයි 3g, ඒ උනාට 1 GB ram & 8 GB rom තියෙනවා, එකම අවුල තියෙන්නේ බැටරි එක පොඩ්ඩක් මදි.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩුවටම හොයන්ඩ එපා බන් පස්සෙ අපරාදෙ කියල හිතෙයි....ස්ලෝව්ව්ව්ව්ව් වෙනකොට ටික ටික..... :dull: