මේ phone දෙකෙන් හොඳ මොකද්ද බන්?

udithainda

Junior member
  • Dec 22, 2007
    23
    11
    8

    අනේ මචන්ලා මේ phone දෙකෙන් හොඳ කොයි එකද කියලා කියන්නකො....​

    Nubia V60 Design (6GB / 256GB) (Dark Blue) Rs. 40,999​

    Honor X6B (6GB / 128GB) (Midnight Black) Rs. 42,999​

     

    Attachments

    • Screenshot_28-11-2024_9739_www.bing.com.jpeg
      Screenshot_28-11-2024_9739_www.bing.com.jpeg
      106.2 KB · Views: 156
    • agxptc67.png
      agxptc67.png
      345.7 KB · Views: 61
    Last edited:

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    Charging Honor
    Display ZTE
    CHipset Honor
    Camera දෙකම චොර වගේ
    Overall Honor

    B new ම ඔනි නං Redmi ගන්න
    නැත්තං Used flagship ගන්න පුලුවන් ඔය ගානට
     
    • Like
    Reactions: Yeezus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔය අම්මෙක් අප්පෙක් හරිහමන් ජාතකයක් නැති ඒව ගන්ඩ එපා බන්
    ගනින් SAMSUNG
     

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,100
    93
    oita wada aduwata oya deka thiyenawa. ammata ganna baluwa. zte eka 37 kata dennam kiwwa wage mathakai. 39 kata redmi 14c ekada koheda gathe