මේ place එකට යන්නෙ කොහොමද? මොකක්ද බස් එක?

jobhunter2019

Member
Jan 27, 2019
28
5
0
මේ place එකට යන්නෙ කොහොමද? මොකක්ද බස් එක?

මචන්ලා මේ ප්ලේස් එකට යන්ඩ දන්නවද? නුගේගොඩ ඉඳන් යන්නෙ කොහොමද? :sorry:

Zone24x7 = මේක තැන් 2කක් තියේද? නාවල එකට යන්නෙ කොහෝමද ?

Address: 460 Nawala Rd, Sri Jayawardenepura Kotte 10107
 
EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113

    මචන්ලා මේ ප්ලේස් එකට යන්ඩ දන්නවද? නුගේගොඩ ඉඳන් යන්නෙ කොහොමද? :sorry:

    Zone24x7 = මේක තැන් 2කක් තියේද? නාවල එකට යන්නෙ කොහෝමද ?

    Address: 460 Nawala Rd, Sri Jayawardenepura Kotte 10107

    මට මතක විදියට නුගේගොඩින් 176 නැගලා යන්න ඕන. ඒ බස් එකේ යනකොට ඕක අහුවෙනවා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    මචන්ලා මේ ප්ලේස් එකට යන්ඩ දන්නවද? නුගේගොඩ ඉඳන් යන්නෙ කොහොමද? :sorry:

    Zone24x7 = මේක තැන් 2කක් තියේද? නාවල එකට යන්නෙ කොහෝමද ?

    Address: 460 Nawala Rd, Sri Jayawardenepura Kotte 10107

    rajagiriye peththe idan enawa nam 176 ewilla koswatta handiyen behela meter 50 wage issarata yanna onaa..

    nugegodin 176 enawa nam koswatta handiyen behela meter 100 wage apassata yanna onaa.