මේ place එක කොහෙද කියල කියන්න

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන්ලා මේ තැන කොහෙද කියල කියන්න පුලුවන්ද?මේක කොලබ හරියෙ තියෙන තැනක්.

    Screenshot_20210118-102645.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කොහෙද කියන්න නම් දන්නේ නෑ. හැබැයි පලවෙනි එකයි අන්තිම එකයි ටක්කෙටම අරන් තියෙන්නේ රෑ... :unsure: :unsure:
    නෑ බන් ඒ එකම ෆොටෝ එක උඩයි යටයී.full screen ෆොටෝ එකක් නෙවේ
     
    • Haha
    Reactions: chirantha19890821

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ අර ඩලස් ඇමති තුමා පත්වෙච්ච දවස් වල ගත්ත එකක්. ඔන්න මම ගත්ත දවස හරියටම කිව්වා
    උත්තෙරේ දන්නේ නැහැ............
     
    • Like
    Reactions: visalbro

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නෑ බන් ඒ එකම ෆොටෝ එක උඩයි යටයී.full screen ෆොටෝ එකක් නෙවේ
    අප්පද බොල... එහෙනම් සුවර් එකට ෆ්ලෑශර් එක ඔන් කරන්න අමතක වෙලා.... 😱 😱