බ්‍රෑන්ඩ් මික්ස් කරලා ගහන්න පුළුවන්, මේ දැන් කමෙන්ට් කරන ලැප් එකෙත් Samsung, Hynix මෙමරි දෙකක් තියෙනවා, සයිස් වෙනස්, frequency එකත් වෙනස් voltage එකත් වෙනස්, RAM වල frequency වෙනස් නම්, අඩු ස්පීඩ් RAM එක ගන්නට ස්පීඩ් වැඩි RAM එකත් ඩවුන්ග්‍රේඩ් වෙනවා. හැබැයි RAM එකම ජෙනරේෂන් එකේ වෙන්න ඕන. මදර්බෝඩ් මැනුවල් එක බලන්න RAM සපෝට් කරන විදිහ.