මේ RAM දෙක එකට වැඩ කරන්නේ නැද්ද බන්?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බ්‍රෑන්ඩ් මික්ස් කරලා ගහන්න පුළුවන්, මේ දැන් කමෙන්ට් කරන ලැප් එකෙත් Samsung, Hynix මෙමරි දෙකක් තියෙනවා, සයිස් වෙනස්, frequency එකත් වෙනස් voltage එකත් වෙනස්, RAM වල frequency වෙනස් නම්, අඩු ස්පීඩ් RAM එක ගන්නට ස්පීඩ් වැඩි RAM එකත් ඩවුන්ග්‍රේඩ් වෙනවා. හැබැයි RAM එකම ජෙනරේෂන් එකේ වෙන්න ඕන. මදර්බෝඩ් මැනුවල් එක බලන්න RAM සපෝට් කරන විදිහ.

    ram.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,093
    113
    34
    Kalutara
    කොහ්මද හදාගත්තෙ ගුපියො ?
    එකක් ගහල ඔන් කළා, ඔන් වුනේ නෑ, ආයේ ස්ලොට් මාරු කළා ඔන් වෙන්නේ නෑ, ආයේ දෙකම ගහලා බැලුව ඔන් වෙන්නේ නෑ, ආයේ දෙකම ස්ලොට් මාරු කරලා ගැහුවා ඔන් වුනා. ඔහොම කීප සැරයක් කලාම හරිගියා බන්.

    windows 32 da 64 da dagena inne?
    64 බන්
     
    • Like
    Reactions: Any.key

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මගේ ඔහොම කේස් එකක් වෙලා චෙක් කරල කරල අන්තිමේ එරර් එක උනේ. මදර් බෝඩ් එක 8gb වලෛන් එහා සපෝට් නැති එක. 🤐🤐🤐🤐
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,093
    113
    34
    Kalutara
    මගේ ඔහොම කේස් එකක් වෙලා චෙක් කරල කරල අන්තිමේ එරර් එක උනේ. මදර් බෝඩ් එක 8gb වලෛන් එහා සපෝට් නැති එක. 🤐🤐🤐🤐
    ඒක නම් මම නෙට් එකෙන් චෙක් කරල ගෙනාවෙ මැක්සිමම් 16GB
     
    • Like
    Reactions: pathaleiretta

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    1080p බලන්න මොකටෙයි යකෝ රැම්? අඩෝ මේ ස්පීඩ් එක වැඩිවෙලා නෑනෙ බූට් ස්පීඩ් එහෙම. මම හිතුවෙ සැනින් එසැනින් බූට් වෙයි කියලනෙ. ඇයි බන් ඒ. කලින්ටත් වඩා ස්ලෝ වෙලා වගේ දැනෙනවා. 😖
    SSD :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මට බෝඩ් එක මාරු කරන්න වෙනව බන්. ඒක නිසා හිත හදන් ඊලග අප්ග්‍රේඩ් එකට යනකන් මේකෙන් දුවනවා. 😐😐😐
     
    • Sad
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,914
    1
    58,206
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකක් ගහල ඔන් කළා, ඔන් වුනේ නෑ, ආයේ ස්ලොට් මාරු කළා ඔන් වෙන්නේ නෑ, ආයේ දෙකම ගහලා බැලුව ඔන් වෙන්නේ නෑ, ආයේ දෙකම ස්ලොට් මාරු කරලා ගැහුවා ඔන් වුනා. ඔහොම කීප සැරයක් කලාම හරිගියා බන්.

    64 බන්
    corrosion නිසා වෙන්න ඇති එක පාර වැඩකරේ නැත්තෙ
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    1080p බලන්න මොකටෙයි යකෝ රැම්? අඩෝ මේ ස්පීඩ් එක වැඩිවෙලා නෑනෙ බූට් ස්පීඩ් එහෙම. මම හිතුවෙ සැනින් එසැනින් බූට් වෙයි කියලනෙ. ඇයි බන් ඒ. කලින්ටත් වඩා ස්ලෝ වෙලා වගේ දැනෙනවා. 😖
    RAM eka Windows wala oone gaanata wada kochchara wedi unath boot speed eka wedi wenne naane kohomath. Ekata fast secondary storage oone.