මේ result එකෙන් මොකක් කරන්න පුළුවන් වෙයිද

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    මේ result එකෙන් මොකක් කරන්න පුළුවන් වෙයිද

    CCS තියනව :yes: රෑන්ක් එක 117 රත්නපුරෙන් මොකක් වෙයිද :confused: කැම්පස් නම් බැරි වෙයි වෙන මොකක් වත් නැද්ද බන් මේ රිසාල්ට් එකෙන් කරන්න පුළුවන් ඒවා ?
    INFORM.&COMM. TECHNOLOGY = C :yes:
    ENGINEERING TECHNOLOGY = C :yes:
    SCIENCE FOR TECHNOLOGY = S :)
    GENERAL ENGLISH = F :cool:

    කැම්පස් එකක් ලගින් වත් යන්න පුළුවන් වෙයිද :dull::dull:

    IWZQO5i.png
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තඩිබිඩි බොස් එකෙන් ආතල් දිදී ඉඳල F එකක් ගැහුව නේ :sorry: :sorry:
    මොනා වුනත් උඹ ඒකෙන් දීපු ආතල් ටික පට්ට බං සිරාවටම :yes: :yes:
    ඊලඟ වතාව කල්ල ඉවර වෙලා හරි ඒකෙන් වරෙං :yes: :yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    තඩිබිඩි බොස් එකෙන් ආතල් දිදී ඉඳල F එකක් ගැහුව නේ :sorry: :sorry:
    මොනා වුනත් උඹ ඒකෙන් දීපු ආතල් ටික පට්ට බං සිරාවටම :yes: :yes:
    ඊලඟ වතාව කල්ල ඉවර වෙලා හරි ඒකෙන් වරෙං :yes: :yes:

    :angry: kawda bn oya තඩිබිඩි බොස් kiyanne :confused:
    F tiyenne english bn :cool: english balanne na CCS tiyanawane :cool:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan oya stream eka aluth nisa sure naha machan :eek: IT degree ekak karana puluwan wei eliyen, BIT/BCS ehema :)