මේ result එකෙන් මොකක් කරන්න පුළුවන් වෙයිද
CCS තියනව
රෑන්ක් එක 117 රත්නපුරෙන් මොකක් වෙයිද
කැම්පස් නම් බැරි වෙයි වෙන මොකක් වත් නැද්ද බන් මේ රිසාල්ට් එකෙන් කරන්න පුළුවන් ඒවා ?
INFORM.&COMM. TECHNOLOGY = C
ENGINEERING TECHNOLOGY = C
SCIENCE FOR TECHNOLOGY = S
GENERAL ENGLISH = F
කැම්පස් එකක් ලගින් වත් යන්න පුළුවන් වෙයිද

CCS තියනව
රෑන්ක් එක 117 රත්නපුරෙන් මොකක් වෙයිද
කැම්පස් නම් බැරි වෙයි වෙන මොකක් වත් නැද්ද බන් මේ රිසාල්ට් එකෙන් කරන්න පුළුවන් ඒවා ?INFORM.&COMM. TECHNOLOGY = C

ENGINEERING TECHNOLOGY = C

SCIENCE FOR TECHNOLOGY = S

GENERAL ENGLISH = F

කැම්පස් එකක් ලගින් වත් යන්න පුළුවන් වෙයිද


Last edited:



anith eka domain ekat .tk ekakata ne mewwa karala tiyenne
kawda bn oya තඩිබිඩි බොස් kiyanne
IT degree ekak karana puluwan wei eliyen, BIT/BCS ehema