Pharmacy eken ahapan Ketoconazole shampoo thiyenawaada kiyalaaDoctor කෙනෙක් prescription එකකට දීපු එකක්..Pharmacies ගොඩක බැලුවා.. දැන් එන්නේ නැහැ ලු .
ගෙන්නවා ගන්න තැනක් ? ලංකාවට ගෙන්නුවොත් කියක් වගේ යාවිද shipping / tax ?
![]()
Doctor කෙනෙක් prescription එකකට දීපු එකක්..Pharmacies ගොඩක බැලුවා.. දැන් එන්නේ නැහැ ලු .
ගෙන්නවා ගන්න තැනක් ? ලංකාවට ගෙන්නුවොත් කියක් වගේ යාවිද shipping / tax ?
![]()
doctor ta kiyapan wena ekak liyala denna kiyala.Doctor කෙනෙක් prescription එකකට දීපු එකක්..Pharmacies ගොඩක බැලුවා.. දැන් එන්නේ නැහැ ලු .
ගෙන්නවා ගන්න තැනක් ? ලංකාවට ගෙන්නුවොත් කියක් වගේ යාවිද shipping / tax ?
Ela machan thanks. Man meka balannam
නෑoka sarai neda? konde yanawa.
Head and shoulder thami best