මේ site එක ශුවර්ද ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    x265movies.co

    මේ site එකෙං film download කරල තියෙනවද ?
    720p x265 තියෙනව film හැම එකක්ම වගේ 400MB කිට්ටු ගානක් වෙන්නෙ.
    .rar files තියෙන්නෙ. මේකෙන් download කරපු අය ඉන්නවද ? මේක ශුවර්ද ? film හරියට තියෙනවද ?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    x265movies.co

    මේ site එකෙං film download කරල තියෙනවද ?
    720p x265 තියෙනව film හැම එකක්ම වගේ 400MB කිට්ටු ගානක් වෙන්නෙ.
    .rar files තියෙන්නෙ. මේකෙන් download කරපු අය ඉන්නවද ? මේක ශුවර්ද ? film හරියට තියෙනවද ?

    .rar? Good luck mate
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද ඕනා මුවි එක කියපන්කො.

    එකක් නෙමේ බං ගොඩක් තියෙනව. 720p x265 අඩු සයිස් එකට තියෙන reliable site එකක් හොයන්නෙ
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    එකක් නෙමේ බං ගොඩක් තියෙනව. 720p x265 අඩු සයිස් එකට තියෙන reliable site එකක් හොයන්නෙ
    මේ මෙගාබයිට් ගානට නම් මොබයිල් ප්ලේයබල් තමා බන්. කොලිටි මුවි එකක් x265 නම් මේ වගේ වෙනවා.

    Screenshot_2019-10-25-Torrents---TD.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ මෙගාබයිට් ගානට නම් මොබයිල් ප්ලේයබල් තමා බන්. කොලිටි මුවි එකක් x265 නම් මේ වගේ වෙනවා.

    මොකක්ද මේ site එක ?

    මෙන්න මේ වගේ තමා කොලිටි,.

    හප්පා 240p වගේ :sorry: මේ සීන් එකේ කැමරාව වේගෙන් යනවද බං ? still වගේ තියෙන තැනුත් මෙහෙමද ?
    thanks
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොකක්ද මේ site එක ?

    හප්පා 240p වගේ :sorry: මේ සීන් එකේ කැමරාව වේගෙන් යනවද බං ? still වගේ තියෙන තැනුත් මෙහෙමද ?
    thanks
    මේ වගේ තමා.. ස්ටිල් එකක් මේ..

    vlcsnap-2019-10-25-21h30m59s776.png
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම පොඩි කොටසක් අප්ලෝඩ් කළා උබට බලන්න.
    https://gofile.io/?c=8Ynepr