ow saho,mekata passe Sony 1984 wage apu model eka thama ape diha issarama thibbe ita kalin National black and white ekak,dekama elakirima badu,adatath hariyata pawicchi kala nam thiyanawa,me model eka mage yaluwek ge gedaraka thiyanawa dan awurudu 30 s ganak wenawa thawama baba wage wada,eka parak service kala kiwwa eccharayi,ehema leda denne na mewa dan ewa wage,mewa niyama Japan badu nemata nikan ganna hithuna ekak eka dakala hee
ටිකක් කට්ට කන්න වෙයි හොයාගන්න නම්..
හොයන්න අමාරුයි ඕවා..
අපේ ගෙදරත් ඇති National කලර් ටීවී එකක්.. තවමත් වැඩ.. අපේ තාත්තා කාමරේ තියන් ඉන්නවා ඒක..
මාත් අලුත එන ඒවට නම් එච්චර ආසාවක් නැහැ.. Hi-Fi System දෙකක් තියෙනවා මං ගාව.. JVC එකකුයි, Kenwood එකකුයි..
සවුන්ඩ් ගැන නම් ආයෙ කතා කරලා වැඩක් නෑ.. මං ඔය දෙකම ගත්තෙ පාවිච්චි කරපුවා.. ඒත් සුපිරිම තත්ත්වයෙන් තිබුණා.. දැන් වැඩිය පාවිච්චි වෙන්නෙ නැහැ.. ගෙදර යැවෙන්නෙ නැති නිසා.. 

mata nikan ganna hithuna ekak eka dakala hee
meka ape diha thibba National ekata wada tikak aluth model ekak,eth mama hoyanne oya mama thread eka dala thiyana ekane,bohoma sthuthi saho,oka hari haman thanaka thiyanna kalayak giyama owata value ekak enna puluwan
,ekayi meke damme,ikman eketh mewa thibbe na,set unoth gannawa