මේ Tv එක කියක් වෙයිද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow saho,mekata passe Sony 1984 wage apu model eka thama ape diha issarama thibbe ita kalin National black and white ekak,dekama elakirima badu,adatath hariyata pawicchi kala nam thiyanawa,me model eka mage yaluwek ge gedaraka thiyanawa dan awurudu 30 s ganak wenawa thawama baba wage wada,eka parak service kala kiwwa eccharayi,ehema leda denne na mewa dan ewa wage,mewa niyama Japan badu ne :) mata nikan ganna hithuna ekak eka dakala hee
    ටිකක් කට්ට කන්න වෙයි හොයාගන්න නම්.. :D හොයන්න අමාරුයි ඕවා..:dull:
    අපේ ගෙදරත් ඇති National කලර් ටීවී එකක්.. තවමත් වැඩ.. අපේ තාත්තා කාමරේ තියන් ඉන්නවා ඒක..:love: මාත් අලුත එන ඒවට නම් එච්චර ආසාවක් නැහැ.. Hi-Fi System දෙකක් තියෙනවා මං ගාව.. JVC එකකුයි, Kenwood එකකුයි..:D සවුන්ඩ් ගැන නම් ආයෙ කතා කරලා වැඩක් නෑ.. මං ඔය දෙකම ගත්තෙ පාවිච්චි කරපුවා.. ඒත් සුපිරිම තත්ත්වයෙන් තිබුණා.. දැන් වැඩිය පාවිච්චි වෙන්නෙ නැහැ.. ගෙදර යැවෙන්නෙ නැති නිසා.. :(

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,717
    113
    Mahanuwara
    National TC-2071MR

    1413869500_732046581_1.jpg

    mekada saho,search karanakota awe meka,mekath ela baduwak thama :yes: meka ape diha thibba National ekata wada tikak aluth model ekak,eth mama hoyanne oya mama thread eka dala thiyana ekane,bohoma sthuthi saho,oka hari haman thanaka thiyanna kalayak giyama owata value ekak enna puluwan :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,717
    113
    Mahanuwara
    මචං, sporting star වලින් අයින් කරන tv දෙනවා. දන්නවනේ පරණ මොඩල් ඒවා. රුපියල් 4000ක් විතර වෙනවා. මමත් tv දෙකක් ගත්තා. ට්‍රයි එකක් දිල බලන්න.

    ahh atthada,80s model thiyanawada,poddak hoyala balanna one,thx saho kiwwata :)

    ටිකක් කට්ට කන්න වෙයි හොයාගන්න නම්.. :D හොයන්න අමාරුයි ඕවා..:dull:
    අපේ ගෙදරත් ඇති National කලර් ටීවී එකක්.. තවමත් වැඩ.. අපේ තාත්තා කාමරේ තියන් ඉන්නවා ඒක..:love: මාත් අලුත එන ඒවට නම් එච්චර ආසාවක් නැහැ.. Hi-Fi System දෙකක් තියෙනවා මං ගාව.. JVC එකකුයි, Kenwood එකකුයි..:D සවුන්ඩ් ගැන නම් ආයෙ කතා කරලා වැඩක් නෑ.. මං ඔය දෙකම ගත්තෙ පාවිච්චි කරපුවා.. ඒත් සුපිරිම තත්ත්වයෙන් තිබුණා.. දැන් වැඩිය පාවිච්චි වෙන්නෙ නැහැ.. ගෙදර යැවෙන්නෙ නැති නිසා.. :(

    ahh eka thama saho,Kenwood badu ela
    11.gif
    welawak na ithin owa hoyanna,anika mamath gedara na :no:,ekayi meke damme,ikman eketh mewa thibbe na,set unoth gannawa :)
     
  • Sep 8, 2014
    490
    47
    28
    අපේ ගෙදර තවම ටීවී බලන්න්නෙ මේ මොඩල් 1එ ටීවී එකකින්,මම අහල තියන විදියට අව් 26 කට වඩා වැඩී අරගෙන , තාම වෙඩි වගේ වැඩ,

    TC 2001MRN ( National TV)
    images
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,717
    113
    Mahanuwara
    පොඩි පුතා;17328015 said:
    අපේ ගෙදර තවම ටීවී බලන්න්නෙ මේ මොඩල් 1එ ටීවී එකකින්,මම අහල තියන විදියට අව් 26 කට වඩා වැඩී අරගෙන , තාම වෙඩි වගේ වැඩ,

    TC 2001MRN ( National TV)
    images

    :yes: owa elakiri badu.....

    Comment kala samata mage sthuthiya :)
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඔය ජාතියේ TV එකක් තියෙනවා

    ඔය ජාතියේ TV එකක් තියෙනවා අපේ මහගෙදර විකුනන එකක්නම් නැහැ නැෂනල් බ්‍රෑනු්ඩ් එක හැබැයි එකේ VHF ටියනරයක් විතරයි තියෙන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි පුතා;17328015 said:
    අපේ ගෙදර තවම ටීවී බලන්න්නෙ මේ මොඩල් 1එ ටීවී එකකින්,මම අහල තියන විදියට අව් 26 කට වඩා වැඩී අරගෙන , තාම වෙඩි වගේ වැඩ,

    TC 2001MRN ( National TV)
    images
    පරණ මොඩල් තාම ගින්දර වගේ බන්
    අලුත් ඒවා නිකන් හෙන අවුල් වගේම පට්ට ගහන්න බැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරණ මොඩල් තාම ගින්දර වගේ බන්
    අලුත් ඒවා නිකන් හෙන අවුල් වගේම පට්ට ගහන්න බැහැ
    පිස්සුවක් ඇතෑ බං.. ඕක අපේ රටේ කරුමෙ.. නැතුව වෙන දෙයක් නෙමෙයි.. මෙහෙට ගේන ඔක්කොම චයිනීස්.. චයිනීස් වලත් තියෙනවා ග්‍රේඩ් තුනක්.. ඒකෙ B,C ග්‍රේඩ් තමා ලංකාවට එවන්නෙ.. අන්තිම බාලයි.. අන්න එතනයි අවුල තියෙන්නෙ..:dull: