Innovex epa..!!!
uparima lifetime eka 1.5yrs
ඔව් ඔව් සර්විස් එකනම් පට්ට...![]()
අපේ එකෙක් දම්රෝ Hisence TV එකක් අරන් පලවෙනි අවුරුද්දෙන් පස්සේ දිගටම සර්විස් එකේ..මේ ගේනවා... මේ ගෙනියනවා..
පට්ටම සර්විස් එකක්...
![]()
පස්සෙ ඌ TV බලන්න වෙන එකක් ගත්ත...මම හිතන්නෙ තාම අරක සර්විස් .....


