Dialog/freesat කෙලින්ම monitor එකට දෙන්න HDMI/DVI Converter එකකින්. ඕක ගන්නේ නෝමල් ඇන්ටනාවලට.නැහැ බන් Dialog TV Connection එකක් ඕනේ , එක මේකට හයි කරන්න පුළුවන් කියලා කිව්වේ මම.
Dialog/freesat කෙලින්ම monitor එකට දෙන්න HDMI/DVI Converter එකකින්. ඕක ගන්නේ නෝමල් ඇන්ටනාවලට.නැහැ බන් Dialog TV Connection එකක් ඕනේ , එක මේකට හයි කරන්න පුළුවන් කියලා කිව්වේ මම.
Mama gaththa TV box ekak Dan 3yr walata wage kalin..... Ekatanam antenna eka gahapuwama hodata ahu Una channel..මට ඕනේ UHF/VHF බලන්න තමා අපේ Singer LED TV එක හදන්න බෑ කිව්වා
මේකට Free Sat , Dialog TV හයි කරන්න පුළුවන් කියනවා
අපි TV එකේ යන කතා බලන්නේ නැහැ Internet එකෙන් තමා News බලන්නේ
සමහර වෙලාවට අතවශ්‍ය දෙයක් බලන්න බෑ Internet Slow වෙනකොට එක නිසා මේක ගන්න බැලුවේ මේකට හොදට පේනවද ? කියලා තමයි දනගන්න ඕනේ මම TV Card එකක් ගත්තා PC එකට එකනම් වැඩක් වුනේ නැහැ පැහැදිලි නැහැ , Sound අවුල්
Mibox eke wada HD play wenawaDialog VIU App එක දාන්න පුලුවන්ද ඕකට
Mibox eke wada HD play wenawa
how to install ? APK da? root karanna onada?Mibox eke wada HD play wenawa
Mibox S 1st genThanks machannn.... Mokakda version ela MI box eke....
Apk root karanna one nahow to install ? APK da? root karanna onada?
Mibox S 1st gen
Apk root karanna one na
------ Post added on Aug 30, 2024 at 11:34 PM
Oya gadget eken mokkda karanna puluwan?Go for Chromecast / Xiaomi TV stick / Mi TV box
yes this is the option,Go for Chromecast / Xiaomi TV stick / Mi TV box
Oya gadget eken mokkda karanna puluwan?
yes this is the option,
Dialog eken denaමේකෙන් ඔයාට ඔයාගේ ටීවී එක මොනිටරේ ස්මාට් ටීවී එකක් කරගන්න පුළුවන්.....
මතක තියාගන්න මේකට ඔයාගේ ඩේටා වැයවෙනවා