මේ Tv Box Brand එක හොදයි ද ?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    නැහැ බන් Dialog TV Connection එකක් ඕනේ , එක මේකට හයි කරන්න පුළුවන් කියලා කිව්වේ මම.
    Dialog/freesat කෙලින්ම monitor එකට දෙන්න HDMI/DVI Converter එකකින්. ඕක ගන්නේ නෝමල් ඇන්ටනාවලට.
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    උබ ගත්තොත් නං ඔකේ මොක උනත් හොදක් අහන්න වෙන්නේ නැහැ නදුන්.
     
    • Like
    Reactions: NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,542
    3,138
    113
    මට ඕනේ UHF/VHF බලන්න තමා අපේ Singer LED TV එක හදන්න බෑ කිව්වා
    මේකට Free Sat , Dialog TV හයි කරන්න පුළුවන් කියනවා
    අපි TV එකේ යන කතා බලන්නේ නැහැ Internet එකෙන් තමා News බලන්නේ
    සමහර වෙලාවට අතවශ්‍ය දෙයක් බලන්න බෑ Internet Slow වෙනකොට එක නිසා මේක ගන්න බැලුවේ මේකට හොදට පේනවද ? කියලා තමයි දනගන්න ඕනේ මම TV Card එකක් ගත්තා PC එකට එකනම් වැඩක් වුනේ නැහැ පැහැදිලි නැහැ , Sound අවුල්
    Mama gaththa TV box ekak Dan 3yr walata wage kalin..... Ekatanam antenna eka gahapuwama hodata ahu Una channel..
    Radioth thiyana ekak
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,423
    113
    Colombo
    ඕවගෙ කොහ්මත් බූස්ටර් සකිට් එක නෑ.ඉන්පුට් හොඳනම් කොලිටි හොඳයි.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Oya gadget eken mokkda karanna puluwan?

    yes this is the option,

    මේකෙන් ඔයාට ඔයාගේ ටීවී එක මොනිටරේ ස්මාට් ටීවී එකක් කරගන්න පුළුවන්.....
    මතක තියාගන්න මේකට ඔයාගේ ඩේටා වැයවෙනවා
     
    • Like
    Reactions: jhnnwp

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,952
    13,869
    113
    126
    Hogwarts
    මේකෙන් ඔයාට ඔයාගේ ටීවී එක මොනිටරේ ස්මාට් ටීවී එකක් කරගන්න පුළුවන්.....
    මතක තියාගන්න මේකට ඔයාගේ ඩේටා වැයවෙනවා
    Dialog eken dena

    ViU Hub kiyannet ehema ekakda or e mokakd?​

     
    • Like
    Reactions: NRTG