මේ Urine Report එක බලල දියල්ලකො..

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,004
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර Pus Cells එක බලල කියපංකො මචං.. මුන් උධව් කරන්නෑ..:(
    Most often a sign of infection within the kidneys or bladder, too many puss cells in the urine can mean a urinary tract infection, a sexually transmitted disease, kidney infection, or abscess near the kidney.

    Pus cells - occasional in urine report means it is normal.

    It is expected to see occasional pus cells in any urine routine test.


    අවුලක් නෑ නෙට් එකෙන් විස්තර ගත්තෙ හිටං.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තේරෙන්නෑ බං.. බැක්ටීරියා ආසාධනයක් කියලද කියන්නෙ..
    මුත්‍රා ගල් වලට එහෙම වෙනවද බලපංකො..
    මගේ බඩ කකියනව බං.. යටිබඩ හරිය..
    එපා වෙලා ඉන්නෙ..
    චූ කරන්නත් බැහැ..

    කිරියෙන් අහල හරියනවද හුත්තෝ ඩොකෙක් හම්බෙලා උබේ චුවයි යටිබදයි පෙන්නලා අහපන් මොන එකෙක්ද මන්ද මු. සෙල්ලම් කලොත් නම් තවත් අමාරුවෙයි
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    dan ban eka report ekakin mehemay kiyala hariyatama kiyanna ba. scan parak karapan. naththan doctor kiyana piliwelata wade karapan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නයිටක් නයිටක්. මරු
    :shocked::shocked:
    කෘෘර සමාජය
    :(

    ඔය බද කොර වෙන සින් එක නම් වතුර බොන්නේ නැති උනාම සචිත්ගේ වගේ උබෙත් ගල් හැදෙයි බද ඇතුලේ ගල් එක්ක චු කරනකොට කොහොමද ආතල් එක. සචියව බෙරදගත්තේ ඇට 2 කපලා දාලා බොරු නම් බුවාගෙන් අහපන්
    ඔපරේෂන් කරනවද බං..?

    hari... api dan na.. :shocked: :shocked: dan paiya kapanna wenawa. :baffled: ubata plastic dildo ekak mama order karannan.
    :eek::eek::eek:
    මූ කෙලින කෙබ්බ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :shocked::shocked::shocked:
    අඩෝ ඒකද දන්නෙ නැහැ බඩ මක්කද වෙන්න ගත්තෙ චූ කරද්දි..
    අඩෝ ඔපරේෂන් කරන්න වෙයිද..?
    ඔපරේෂන් කලාම කොච්චර කල් ඉන්න ඕනද..?
    ඔපරේෂන් කලාට වැඩ කරන්න පුළුවන් නේද..?

    check pm
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    තේරෙන්නෑ බං.. බැක්ටීරියා ආසාධනයක් කියලද කියන්නෙ..
    මුත්‍රා ගල් වලට එහෙම වෙනවද බලපංකො..
    මගේ බඩ කකියනව බං.. යටිබඩ හරිය..
    එපා වෙලා ඉන්නෙ..
    චූ කරන්නත් බැහැ..

    අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. උ ඩොක.. හිටු රෙපොර්ට් එක යවන්න... උ අද පර්ට්ය් නැත්තන් answer කරයි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ මහා %$~&@!$#!@$^# මිනිස්සු සහෝ. :(:(
    :(

    Most often a sign of infection within the kidneys or bladder, too many puss cells in the urine can mean a urinary tract infection, a sexually transmitted disease, kidney infection, or abscess near the kidney.

    Pus cells - occasional in urine report means it is normal.

    It is expected to see occasional pus cells in any urine routine test.


    අවුලක් නෑ නෙට් එකෙන් විස්තර ගත්තෙ හිටං.
    අරුන් එක එක එව්වා කියනවනේ බං..
    අනේ ආයෙම වෙන සයිට් එකක බලපංකො..
    මට තේරෙන්නෑ බං එව්වා..
    :(

    මගේ යටිබඩ හරිය රිදෙනො බං..
    විනාඩියක් විතර රිදිලා නැතිවෙලා යනවා..
    හැබැයි ඒ විනාඩියෙ මැරෙන්න හිතෙනවා..
    මාර කැක්කුමයි..
    ඒත් සමහර වෙලාවට චූ කරද්දිත් නහරයක් ඇදෙනව වගේ රිදෙනවා..
    :(

    කිරියෙන් අහල හරියනවද හුත්තෝ ඩොකෙක් හම්බෙලා උබේ චුවයි යටිබදයි පෙන්නලා අහපන් මොන එකෙක්ද මන්ද මු. සෙල්ලම් කලොත් නම් තවත් අමාරුවෙයි
    ඉතිං බං ඒක කියන්න තේරෙන්නෙ නැහැනේ..
    යටිබඩට උඩින් බඩ ඇතුලෙ මක්කද වෙනවා..

    අද ඩොකාලා නෑනෙ බං.. හෙටත් නැතුව ඇති..
    :(

    dan ban eka report ekakin mehemay kiyala hariyatama kiyanna ba. scan parak karapan. naththan doctor kiyana piliwelata wade karapan
    මට එපා වෙලා බං ඉන්නෙ.. මේ අවුරුද්දෙම මං බෙහෙත් බිව්වා බං.. සිරාවටම.. උපරිම මාසයක් ලෙඩක් නැතුව ඉන්න ඇති.. අනිත් හැම දවසෙම මං බෙහෙත් බිව්වා බං.. මාරම කරුමයක්..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. උ ඩොක.. හිටු රෙපොර්ට් එක යවන්න... උ අද පර්ට්ය් නැත්තන් answer කරයි...
    අඩෝ ලොකු උදව්වක් මචං..

    බම්ප් තමයි බන්.
    දන්නේ නෑ
    :(

    puluwan tharam wathura beepan
    වතුර නම් බොනවා මචං.. ඒත් උණු කරපු, ෆිල්ටර් කරපු වතුර නම් නෙමේ බොන්නෙ.. ටැප් වතුර..:(
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේකෙ අවුලක් නැද්ද..?

    UDBPQfG.jpg


    normal
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Normal values are as follows:

    Color – Yellow (light/pale to dark/deep amber)
    Clarity/turbidity – Clear or cloudy
    pH – 4.5-8
    Specific gravity – 1.005-1.025
    Glucose - ≤130 mg/d
    Ketones – None
    Nitrites – Negative
    Leukocyte esterase – Negative
    Bilirubin – Negative
    Urobilirubin – Small amount (0.5-1 mg/dL)
    Blood - ≤3 RBCs
    Protein - ≤150 mg/d
    RBCs - ≤2 RBCs/hpf
    WBCs - ≤2-5 WBCs/hpf
    Squamous epithelial cells - ≤15-20 squamous epithelial cells/hpf
    Casts – 0-5 hyaline casts/lpf
    Crystals – Occasionally
    Bacteria – None
    Yeast - None
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,004
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :(


    අරුන් එක එක එව්වා කියනවනේ බං..
    අනේ ආයෙම වෙන සයිට් එකක බලපංකො..
    මට තේරෙන්නෑ බං එව්වා..
    :(

    මගේ යටිබඩ හරිය රිදෙනො බං..
    විනාඩියක් විතර රිදිලා නැතිවෙලා යනවා..
    හැබැයි ඒ විනාඩියෙ මැරෙන්න හිතෙනවා..
    මාර කැක්කුමයි..
    ඒත් සමහර වෙලාවට චූ කරද්දිත් නහරයක් ඇදෙනව වගේ රිදෙනවා..
    :(
    දොස්තර කෙනෙක්ට පෙන්නන එක තමා හොඳ මේක ඉන්න උන්ගෙ කතා ඇහැව්වොත් වෙන ලෙඩක් නැතත් පිස්සු වාට්‍ටුවට යන්ට වෙයි..ගොඩක් දවසක් ඉඳල තියෙන අවුලක් නම් තව බලන් ඉන්න එක හොඳ නෑ :baffled::P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    එතකොට මුත්‍රා ගල් නැද්ද..?


    තෑන්ක්ස් අක්කෙ..

    මුත්‍රා ගල් නම් නැතුව ඇති
    organisms few කියන එක තම පොඩ්ඩක් අවුල් :dull: