මේ_අක්කට උදව් කරමු
මේක බලලා ඉන්න.>https://www.facebook.com/gossiplankanewswebsite/videos/1056189417771303/
විශ්ව ව්ද්‍යාල සිහිනයන බොදවූ සැගවුණු මිණි කැටය
විශ්ව විද්‍යාල ප්‍රායෝගික පරීක්ෂණය දෙවතාවක් සමත් වූ එම සිහිනය බොද වුවද කලාවෙන් ගොවිතැනින් දෙමාපියන් ජිවත් කරවන දඹුල්ලේ ජයමිණි කව්ෂල්‍යා තම දක්ෂ කමට රැකියාවක් ඉල්ලා සිට්න්නිය .ඇය දඹුල්ල මාතලේ පාර මොරගොල්ලාව පදිංචිව සිටි පාසල් අවදියේ සිටම චිත්‍ර කලාවට ක්‍රීඩාවට මුර්ති කලාවට දක්ෂතා දැක්වූ ඇය සම්මාන සහතික පදක්කම් රැසක් ලබාගෙන ඇත මෙම සම්මාන පදක්කම් පොලිතින් බැග් වල දමා කුඩා නිවසේ කාමරයක දමා ඇත .ජයමිණි කියා සිටියේ තමන් අවස්ථා දෙකකදී විශ්ව විද්‍යාල ප්‍රායෝගික පරීක්ෂණය දෙවතාවක් සමත් වූ නමුත් වරම් අහිමි වූ බවය .ඇය ගුරුවරියක වීමේ සිහිනයේ සිටින්නීය.
රැකියාවක් ලැබෙන තුරු ඇයට දෙමාපියන් ජිවත් කරවීමට හා චිත්‍ර ඇදීමට අවශ්‍ය තීන්ත වර්ග ලබාගැනීමට උදව් කරමු ,නැතිනම් ඇයගේ දක්ෂතා වලට රැකියාවක් ලබාගන්න උදව් කරමු.
ඇයගේ බැංකු ගිණුම ලංකා බැංකුව දඹුල්ල ශාකාව ජයමිණි කව්ෂල්‍යා 8374435
0752577910 ජයමිණි කව්ෂල්‍යා
*අනවශ්‍ය ඇමතුම් ගන්න එපා ඇයද ඔබේ සහෝදරියක් බව සිතන්න.