මේ_අක්කට උදව් කරමු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    මේ_අක්කට උදව් කරමු

    මේක බලලා ඉන්න.>https://www.facebook.com/gossiplankanewswebsite/videos/1056189417771303/

    විශ්ව ව්ද්‍යාල සිහිනයන බොදවූ සැගවුණු මිණි කැටය

    විශ්ව විද්‍යාල ප්‍රායෝගික පරීක්ෂණය දෙවතාවක් සමත් වූ එම සිහිනය බොද වුවද කලාවෙන් ගොවිතැනින් දෙමාපියන් ජිවත් කරවන දඹුල්ලේ ජයමිණි කව්ෂල්‍යා තම දක්ෂ කමට රැකියාවක් ඉල්ලා සිට්න්නිය .ඇය දඹුල්ල මාතලේ පාර මොරගොල්ලාව පදිංචිව සිටි පාසල් අවදියේ සිටම චිත්‍ර කලාවට ක්‍රීඩාවට මුර්ති කලාවට දක්ෂතා දැක්වූ ඇය සම්මාන සහතික පදක්කම් රැසක් ලබාගෙන ඇත මෙම සම්මාන පදක්කම් පොලිතින් බැග් වල දමා කුඩා නිවසේ කාමරයක දමා ඇත .ජයමිණි කියා සිටියේ තමන් අවස්ථා දෙකකදී විශ්ව විද්‍යාල ප්‍රායෝගික පරීක්ෂණය දෙවතාවක් සමත් වූ නමුත් වරම් අහිමි වූ බවය .ඇය ගුරුවරියක වීමේ සිහිනයේ සිටින්නීය.

    රැකියාවක් ලැබෙන තුරු ඇයට දෙමාපියන් ජිවත් කරවීමට හා චිත්‍ර ඇදීමට අවශ්‍ය තීන්ත වර්ග ලබාගැනීමට උදව් කරමු ,නැතිනම් ඇයගේ දක්ෂතා වලට රැකියාවක් ලබාගන්න උදව් කරමු.

    ඇයගේ බැංකු ගිණුම ලංකා බැංකුව දඹුල්ල ශාකාව ජයමිණි කව්ෂල්‍යා 8374435
    0752577910 ජයමිණි කව්ෂල්‍යා

    *අනවශ්‍ය ඇමතුම් ගන්න එපා ඇයද ඔබේ සහෝදරියක් බව සිතන්න.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    mewa dakinakota tamai ban lanakawa epa wenne.:(

    බලපන්කො තියෙන පදක්කම්,සහතික ගොඩ.උගත් කෙනෙක්ට ලංකාවේ තැනක් නැහැ.සල්ලි තියෙනවනම් රට ගිහින් හොද ජොබක් කරන්න තිබ්බා..:(
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ඇයි ප්‍රයෝගික පරීක්ෂණය සමත්නම් තියන ප්‍රශ්නේ මොකක්ද කියලා ?

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙතන මහ ලොකු දෙයක් නෑනෙ බන්. මීට වඩා දුක් විදල මහන්සි වෙන කෙල්ලො වෙන රටවල ඕන තරම් ඉන්නව. මේ වගේ ත්‍රෙඩ් දාල උඹ මොනාද බලාපොරොත්තු වෙන්නෙ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙතන මහ ලොකු දෙයක් නෑනෙ බන්. මීට වඩා දුක් විදල මහන්සි වෙන කෙල්ලො වෙන රටවල ඕන තරම් ඉන්නව. මේ වගේ ත්‍රෙඩ් දාල උඹ මොනාද බලාපොරොත්තු වෙන්නෙ.

    අනිවා . කෙල්ල පව් තමයි. ඒත් සමාජයත් එක්ක සංසන්දනය කලාම ඔයිට වඩා පැතටික් ස්ටෝරීස් තියනවා. ලංකාවෙත් ඉන්නවා. කෙල්ලට කැම්පස් එකට යන්න අඩු මොනවද කියල වැඩි විස්තරයක් සඳහන් වෙලා නැහැ. හැබැයි මේ කෙල්ල චිත්‍ර වලට ගොඩාක් දක්ෂයි. මේ ගැහැණු ළමය ටිකක් අවේගෙන් වගේ කතා කරන්නේ . ( ගොට්ට අල්ලනවා කියලා කියනවා )
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බලපන්කො තියෙන පදක්කම්,සහතික ගොඩ.උගත් කෙනෙක්ට ලංකාවේ තැනක් නැහැ.සල්ලි තියෙනවනම් රට ගිහින් හොද ජොබක් කරන්න තිබ්බා..:(
    අඩො freelance කරලම ගොඩයන්න තිබුන........ එතරම් හොද හැකියාවක් තියනව........ :):):) කට්ටිය එකතුවෙලා එවගෙ හොද උදවුවක් කරොත් කොහොමද.......... :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රස්සාවල් ලඟට එන්නෙ නෑ. හොයාගෙන යන්න ඕනෙ

    අනිවා. මොකද ගොඩක් අය හිතන්නේ තමන්ට සහජ හැකියාවන් උගත්කම තියනවානම් රජයෙන් හරි කවුරු හරි රක්ෂාවල් දෙන්න ඕනේ කියලා. ඕක තමයි කැම්පස් වලින් අවුට උන ආර්ට්ස් කරපු උන්ටත් වෙලා තියෙන්නේ.

    රක්ෂාවල් කවුරුවත් කකුල් දෙක ලගට ගෙනත් දෙන්නේ නැහැ. අනෙක චිත්‍ර මතින්ම ගොඩ යන්න හිතාගෙන ඉන්නවනම් ලංකාව වගේ රටක ඒක තේරුමක් නැති වැඩක්. තමන්ට වෙනත් ක්ෂේත්‍රයක පුහුණුවක් ලබල රැකියාවක් කරන ගමන් තමන්ගේ ක්ෂේස්ත්‍රය සහ සහජ හැකියාව වැඩි දියුණු කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිවා. මොකද ගොඩක් අය හිතන්නේ තමන්ට සහජ හැකියාවන් උගත්කම තියනවානම් රජයෙන් හරි කවුරු හරි රක්ෂාවල් දෙන්න ඕනේ කියලා. ඕක තමයි කැම්පස් වලින් අවුට උන ආර්ට්ස් කරපු උන්ටත් වෙලා තියෙන්නේ.

    රක්ෂාවල් කවුරුවත් කකුල් දෙක ලගට ගෙනත් දෙන්නේ නැහැ. අනෙක චිත්‍ර මතින්ම ගොඩ යන්න හිතාගෙන ඉන්නවනම් ලංකාව වගේ රටක ඒක තේරුමක් නැති වැඩක්. තමන්ට වෙනත් ක්ෂේත්‍රයක පුහුණුවක් ලබල රැකියාවක් කරන ගමන් තමන්ගේ ක්ෂේස්ත්‍රය සහ සහජ හැකියාව වැඩි දියුණු කරගන්න පුළුවන්.

    කතාව ඇත්ත.
     
    Lasitha2005d

    Member
    Apr 30, 2007
    32
    2
    0
    Houston/Colombo
    අඩො freelance කරලම ගොඩයන්න තිබුන........ එතරම් හොද හැකියාවක් තියනව........ :):):) කට්ටිය එකතුවෙලා එවගෙ හොද උදවුවක් කරොත් කොහොමද.......... :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    Definitely.

    එක සැහෙන්න හොඳ ඔප්ෂන් එකක්. මම කීප තැනක එක මෙන්ෂන් කළා එත් හැමෝටම ඒ ගැන අදහසක් නෑනේ. රජයේ රස්සාවල් හැමෝටම ගන්න බෑ දෙන්නත් බෑ. රැකියා ලඟට එන්නෙත් නෑ. විශ්වවිද්‍යාලෙ යන කාලේ ඉංග්‍රීසි ටිකකුත් හොඳට ඉගන ගත්ත නම් පෞද්ගලික අංශයේ රැකියාවක් හොයාගන්න බැරිකමකුත් නෑ. එත් උදව්වක් කරන්න පුළුවන් මේ විස්තාර ගිණුම් එහෙම ඇත්ත ඒවාද දන්නේ නෑ නේද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ මෙයාට මේ චිත්‍ර ඇඳලා විකුණන්න පුළුවන්. කුරුණෑගල ජනකලා එකේ එහෙම පට්ට ඉල්ලුමක් තියෙනවා. ඒකේ අය එහෙමට උනන්දු නෑ. නැති නම් අපනයනය කරන්න පුළුවන් ඒ වගේ චිත්‍ර. නැති නම් මේ සහෝදරීට පුළුවන් ග්‍රැෆික් ඩිසයින් පැත්ත ටිකක් ඉගෙනගන්න. ඉන් පස්සේ ඔන්ලයින් වැඩ කරලා ලොකු ගාණක් හොයාගන්න පුළුවන් තමන්ගේ හැකියාවෙන්. මෙහෙම අයට මඟ පෙන්වන්න කට්ටිය අඩුයි, ග්‍රාමීය පරිසරයක කෙනෙක් නිසා. හැකියාව තිබ්බට බෑ, හරි මඟ පෙන්වීමක් නැතිව ඒ හැකියාව නිකම්ම නාස්ති වෙලා යනවා. :(