මේ_කාර්_දෙකෙන් හොදම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,022
    113
    මේ_කාර්_දෙකෙන් හොදම

    මචන්ලා මම රෙන්ට් එකට කාර් එකක් ගන්නවා සති තුනකට.මට දුර ගමන් නැහැ වැඩිය.මම හිතන් ඉන්නේ මේ කාර් දෙකෙන් එකක් ගන්න.මට කියපන්කො මේ දෙකෙන් මොකක්ද හොදම.බූට් එකේ ටිකක් ඉඩ තියෙන්නත් ඕන.ලගේජ් එකක් දාගන්න වගේ.Toyota prius C/AQUA, Perodua (Daihatsu) Axia

    Toyota prius C/AQUA සති තුනට RS 82500.00යි

    Perodua (Daihatsu) Axia සති තුනට RS 67500.00යි​

    5MHjtGL.jpg
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන්ලා මම රෙන්ට් එකට කාර් එකක් ගන්නවා සති තුනකට.මට දුර ගමන් නැහැ වැඩිය.මම හිතන් ඉන්නේ මේ කාර් දෙකෙන් එකක් ගන්න.මට කියපන්කො මේ දෙකෙන් මොකක්ද හොදම.බූට් එකේ ටිකක් ඉඩ තියෙන්නත් ඕන.ලගේජ් එකක් දාගන්න වගේ.Toyota prius C/AQUA, Perodua (Daihatsu) Axia

    Toyota prius C/AQUA සති තුනට RS 82500.00යි

    Perodua (Daihatsu) Axia සති තුනට RS 67500.00යි​

    5MHjtGL.jpg

    Toyota Axio eka hoday machan :cool::cool:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ පාවිච්චි කරන විදිහ අනුව තමා . උබ කැඩිච්ච පාරවල් වල වගේ යන්න වෙනවනම් ඇක්සියා හොදයි .ප්‍රියස් යට වදිනව එපා වෙන්නම .

    ලැගෙජ් ස්පේස් වැඩි ඇක්සිය එකේ .ඒත් ප්‍රියස් එකය වගේ සොෆ්ට් ඩ්‍රයිව් කරන්න නම් බෑ .

    තෙල් ගැන බලනවනම් ප්‍රියස් එක හොදයි , දාස්ගානක ලාබයක් නම් නෑ .ඇක්සිය එකෙත් තෙල් හොදට වැඩ කරනව . බැරි වෙලාවත් ඩැමේජ් එකක් උනොත් ප්‍රියස් කෑලි ඕන තරම් තියනව ඇක්සිය නම් පන්චිකාවත්තෙ ඇවිදින්න වෙනව .
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මචන්ලා මම රෙන්ට් එකට කාර් එකක් ගන්නවා සති තුනකට.මට දුර ගමන් නැහැ වැඩිය.මම හිතන් ඉන්නේ මේ කාර් දෙකෙන් එකක් ගන්න.මට කියපන්කො මේ දෙකෙන් මොකක්ද හොදම.බූට් එකේ ටිකක් ඉඩ තියෙන්නත් ඕන.ලගේජ් එකක් දාගන්න වගේ.Toyota prius C/AQUA, Perodua (Daihatsu) Axia

    Toyota prius C/AQUA සති තුනට RS 82500.00යි

    Perodua (Daihatsu) Axia සති තුනට RS 67500.00යි​

    5MHjtGL.jpg

    Boot ake space oni nam Aqua aka balapan... axia godak podi
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,022
    113
    Toyota Axio eka hoday machan :cool::cool:

    උබ පාවිච්චි කරන විදිහ අනුව තමා . උබ කැඩිච්ච පාරවල් වල වගේ යන්න වෙනවනම් ඇක්සියා හොදයි .ප්‍රියස් යට වදිනව එපා වෙන්නම .

    ලැගෙජ් ස්පේස් වැඩි ඇක්සිය එකේ .ඒත් ප්‍රියස් එකය වගේ සොෆ්ට් ඩ්‍රයිව් කරන්න නම් බෑ .

    තෙල් ගැන බලනවනම් ප්‍රියස් එක හොදයි , දාස්ගානක ලාබයක් නම් නෑ .ඇක්සිය එකෙත් තෙල් හොදට වැඩ කරනව . බැරි වෙලාවත් ඩැමේජ් එකක් උනොත් ප්‍රියස් කෑලි ඕන තරම් තියනව ඇක්සිය නම් පන්චිකාවත්තෙ ඇවිදින්න වෙනව .

    toyota one magulak hodai ban baya nathuwa yanna puluwan

    Boot ake space oni nam Aqua aka balapan... axia godak podi

    OK machanla.thanks a lot.:):):):love::love: